Wasanthaye Mal Pokuru Nela Lyrics
by Amaradeva
“Vasanthaye mal kakulak se” (වසන්තයේ මල් කැකුලක් සේ), Wasanthaye Mal Pokuru Nela (වසන්තයේ මල් පොකුරු නෙළා) lyrics: a Sinhala love song sung by Amaradeva, with words by Mahagamasekara and music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Vasanthaye mal, and in Sinhala it is වසන්තයේ මල් පොකුරු නෙළා ගී පද.
| SONG | Wasanthaye Mal Pokuru Nela |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Mahagamasekara |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Love Songs |
| VIEWS | 20 |
| UPDATED |
Wasanthaye Mal Pokuru Nela Lyrics Singlish
Vasanthaye mal kakulak se
Hinahi hinahi oba sitiya
Vasanthaye mal pokuru nela
Oba ma dothata genena thura
Manga balamin ma sitiya
Sonduru vasanthe gewena thura
Sonduru vasanthe gewena thura
(Ahasa polowa giniyam avve
Gahakola melawena gimhane)..//
Awasane oba awa
Oba athewu mal ekineka paravi
Sulange wisirenu ma dutuwa
Sulange wisirena e mal atharin
Obage hada ma dutuwa
Obage hada ma dutuwaවසන්තයේ මල් පොකුරු නෙළා ගී පද
වසන්තයේ මල් කැකුලක් සේ
හිනැහී හිනැහී ඔබ සිටියා
වසන්තයේ මල් පොකුරු නෙළා
ඔබ මා දෝතට ගෙනෙන තුරා
මඟ බලමින් මා සිටියා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා
(අහස පොළොව ගිනියම් අව්වේ
ගහකොළ මැලැවෙන ගිම්හානේ)..//
අවසානේ ඔබ ආවා
ඔබ අතැවූ මල් එකිනෙක පරවී
සුළඟේ විසිරෙනු මා දුටුවා
සුළඟේ විසිරෙන ඒ මල් අතරින්
ඔබගේ හද මා දුටුවා
ඔබගේ හද මා දුටුවාPerformances of Wasanthaye Mal Pokuru Nela
Cover versions, live performances, and reality-show contestant performances of “Wasanthaye Mal Pokuru Nela” on YouTube.
Cover Versions · 11
▶Coverවසන්තයේ මල් පොකුරු නෙලා ~ Wasanthaye Mal Pokuru Nela -W.D AmaradevaAchala Thushara
▶CoverWasanthaye Mal Pokuru (වසන්තයේ මල් පොකුරු)Chamari Abeysinghe
▶CoverWasanthaye Mal Pokuru Nela..Dr.W.D.Amaradewa~වසන්තයේ මල් පොකුරු නෙලා༺S.Perera༻
▶CoverWasanthaye mal pokuru nela oba ma dothata genena thura / Amaradeva /Mahagama SekaraLK Hettiarachchi
▶Coverවසන්තයේ මල් පොකුරු නෙලා | Wasanthaye Mal Pokuru Nela | W.D AmaradevaAjith Kawsike Wijenaike
▶CoverWasanthaye Mal(වසන්තයේ මල් පොකුරු නෙළා)CEYLON PICTURES
▶CoverWASANTHAYE MAL POKURU...Pandith AmaradevaNISHII10
▶Coverවසන්තයේ මල් පොකුරු නෙලා wasanthaye mal pokuru nelala pandith W D Amaradewaසප්ත ස්වර...
▶CoverWasantaye mal | sinhala song | amaradewa sinhala song | Srilanka sinhala song | 2021| sihina fmSihina fm
▶Coverවසන්තයේ මල් පොකුරු නෙළා - Original song by Pandit WW.D.AmaradevaReady to Know
▶Coverwasanthaye mal pokuru nela (cover).. වසන්තයේ මල් පොකුරු නෙළා....Cover by Janaka WijesundaraJanaka Wijesundara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wasanthaye Mal Pokuru Nela LyricsWasanthaye Mal Pokuru Nela Lyrics Englishවසන්තයේ මල් පොකුරු නෙළාවසන්තයේ මල් පොකුරු නෙළා ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerMahagamasekara Lyricist