Patu Adahas Nam Pawurin Lokaya Lyrics by AmaradevaSunil Edirisinghe
Patu Adahas Nam Pawurin Lokaya (පටු අදහස් නම් පවුරින් ලෝකය) is a Sinhala song sung by Amaradeva and Sunil Edirisinghe. The lyrics were written by Mahagamasekara. This page presents the Patu Adahas Nam Pawurin Lokaya lyrics in Sinhala script (පටු අදහස් නම් පවුරින් ලෝකය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Patu Adahas Nam Pawurin Lokaya |
|---|---|
| SINGER | Amaradeva, Sunil Edirisinghe |
| LYRICIST | Mahagamasekara |
| VIEWS | 15 |
| UPDATED |
Patu Adahas Nam Pawurin Lokaya Lyrics
Patu adahas nam pawurin lokaya
Kebali walata nobedi gnana niwahal wi
Biyen thorawa hisa kelin thabagena
Sitinata haki kohe do
Ewu nidahase swaraga rajayata
Mage deshaya awadi karanu maena piyaanane...
Sathya pathulin galana pirisidu
Wachana kohida aeththe
Gathaanugathikawa paawathena sirithe
Maaru katharata waedila
Nirmala jala daharaawa tharkaye
Sindi gili nogiye
Ewu nidahase swaraga rajayata
Mage deshaya awadi karanu maena piyaanane...
Pasu nobasina veerya piripun bawa
Desata daetha widahaa
Sadaa diyunu wana sithiwili udesa
Kam katayuthu udesa
Idiriya wetha oba maa sitha yomawaa
Aeththe kothanakedo
Ewu nidahase swaraga rajayata
Mage deshaya awadi karanu maena piyaanane...
Patu adahas nam...පටු අදහස් නම් පවුරින් ලෝකය ගී පද
පටු අදහස් නම් පවුරින් ලෝකය
කැබලි වලට නොබෙදි ඤාණය නිවහල් වී
බියෙන් තොරව හිස කෙලින් තබාගෙන
සිටිනට හැකි කොහේ දෝ
ඒවු නිදහසේ ස්වරග රාජයට
මාගේ දේශය අවදි කරනු මැන පියානනේ...
සත්‍ය පතුලින් ගලන පිරිසිදු
වචන කොහිද ඇත්තේ
ගතානුගතිකව පැවතෙන සිරිතේ
මාරු කතරට වැදිලා
නිර්මල ජල දහරාව තර්කයේ
සිඳී ගිලී නොගියේ
ඒවු නිදහසේ ස්වරග රාජයට
මාගේ දේශය අවදි කරනු මැන පියානනේ...
පසු නොබසින වීර්ය පිරිපුන් බව
දෙසට දෑත විදහා
සදා දියුණු වන සිතිවිලි උදෙසා
කම් කටයුතු උදෙසා
ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා
ඇත්තේ කොතැනකදෝ
ඒවු නිදහසේ ස්වරග රාජයට
මාගේ දේශය අවදි කරනු මැන පියානනේ...
පටු අදහස් නම්...Performances of Patu Adahas Nam Pawurin Lokaya
Cover versions, live performances, and reality-show contestant performances of “Patu Adahas Nam Pawurin Lokaya” on YouTube.
Cover Versions · 12
▶Coverපටු අදහස් නම් පවුරින් ලෝකය - ඩබ්ලිව්. ඩී. අමරදේවRanjan Fernando
▶CoverPatu adahas nam Pandith AmaradewayanLyrics LK
▶CoverPatu adahas nam pawrin lokaya පටු අදහස් නම් පවුරින් ලෝකය කැබලි වලට පන්ඩිත් අමරදේවයන් ඇතුලු පිරිසNishabha Ranatunga
▶Coverපටු අදහස් නම් පවුරින් ලෝකය (දේශාභිමානී ගීත )සත්සර සුයාමය
▶CoverPatu Adahas Nam Paurin Lokaya (Story Behind the Song) - W D Amaradeva with Sunil EdirisingheSinhala Lyricspedia
▶CoverPandit W.D.Amaradewa/Sunil Edirisinghe..Patu adahas nam(පටු අදහස් නම් පවුරින් ලෝකය කැබලි වලට )Aparna Gamage
▶CoverNAC Flute එකකින් "පටු අදහස් නම් පවුරින් ලෝකය "Patu adahas nam paurin" Flute Cover.Chaturanga Amarasuriya NAC Flutes
▶CoverPatu adahas nam pawuren/ Amaradeva, Mahagama Sekara (original Indian poem by Ravindranath Thagorre)LK Hettiarachchi
▶CoverPatu Adahas Nam Pawurin Lokaya (original) Amaradeva /Mahagama Sekara,/ Maduwanthi song -1963LK Hettiarachchi
▶CoverPatu Adaha Nam Pawrin Lokaya (පටු අදහස් නම් පවුරින් ලෝකය )|Shammi Nisansala Indeewari Ganga SepalaHemalal Sepala
▶Coverපටු අදහස් නම් පවුරින් ලෝකය ගීතය හා ගීතය හැදුන හැටි - රසදීපනී (01)Srilanka Next
▶Coverපටු අදහස් නම් පවුරින් ලෝකය කැබලිවලට නොබෙදීA A J S Adhikari
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Patu Adahas Nam Pawurin Lokaya LyricsPatu Adahas Nam Pawurin Lokaya Lyrics Englishපටු අදහස් නම් පවුරින් ලෝකයපටු අදහස් නම් පවුරින් ලෝකය ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsMahagamasekara Lyricist