Daru Duka Uhula Lyrics
by Amaradeva
“Daru duka uhula taniwa welapena” (දරු දුක උහුලා තනිව වැලපෙනා), Daru Duka Uhula (දරු දුක උහුලා) lyrics: a Sinhala song about a mother sung by Amaradeva, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දරු දුක උහුලා ගී පද.
| SONG | Daru Duka Uhula |
|---|---|
| SINGER | Amaradeva |
| CATEGORY | Mother |
| VIEWS | 39 |
| UPDATED |
Daru Duka Uhula Lyrics Singlish
Daru duka uhula taniwa welapena
Budu bawa labana dewiyaru lesina
Pooja... Pooja wewa...
Mahamera wani bara sithe uhulana
Kandulali samudura nethin sangwana
Daru duka...
Mawu athi datat senehasa pudala
Mawu nathi datat turule rakina
Sasara gewena thuru daruwan rakina
Budu bawa labana dewiyaru lesina
Pooja pooja wewa...දරු දුක උහුලා ගී පද
දරු දුක උහුලා තනිව වැලපෙනා
බුදු බව ලබනා දෙවිවරු ලෙසිනා
පූජා... පූජා වේවා...
මහමෙර වැනි බර සිතේ උහුලනා
කඳුලැලි සමුදුර නෙතින් සඟවනා
දරු දුක...
මව් ඇති දාටත් සෙනෙහස පුදලා
මව් නැති දාටත් තුරුලේ රකිනා
සසර ගෙවෙන තුරු දරුවන් රකිනා
බුදු බව ලබනා දෙවිවරු ලෙසිනා
පූජා පූජා වේවා...Related Songs and Tags
Daru Duka Uhula LyricsDaru Duka Uhula Lyrics Englishදරු දුක උහුලාදරු දුක උහුලා ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics