Ase Mathuwana Lyrics by Amaradeva
Ase Mathuwana (ඇසේ මතුවන) is a Sinhala song sung by Amaradeva. The lyrics were written by Mahagamasekara, and the music is composed by Amaradewa W D. This page presents the Ase Mathuwana lyrics in Sinhala script (ඇසේ මතුවන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ase Mathuwana |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Mahagamasekara |
| COMPOSER | Amaradewa W D |
| VIEWS | 562 |
| UPDATED |
Ase Mathuwana Lyrics
(Ase mathuwana kadulu bindu gena
Obe siripa dowannam
Hade nalawena kala mal gena
Obe siripa pudannam...//)
(Keles mala piri nuwara athahera
Baun wadana wana weddi obe...//)
(Soya awemi polo thalaya...//)
Ane pihitak nomathi wu wita
Ase mathuwana kadulu bindu gena......
(Ihala nilwan ahasa winwida
Nagena obage yodha budu banda...//)
(Mage netha sitha mohanaya kara...//)
Mage kudu bawa pasak kara atha
Ase mathuwana kadulu bindu gena......ඇසේ මතුවන ගී පද
(ඇසේ මතුවන කදුළු බිඳු ගෙන
ඔබේ සිරිපා දොවන්නම්
හදේ නැලැවෙන කැලෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්...//)
(කෙලෙස් මල පිරි නුවර අතහැර
බවුන් වඩනට වනේ වැඩි ඔබ...//)
(සොයා ආවෙමි පොලෝ තලයේ...//)
අනේ පිහිටක් නොමැති වූ විට
ඇසේ මතුවන කදුළු බිඳු ගෙන......
(ඉහල නිල්වන් අහස විනිවිද
නැගෙන ඔබගේ යෝධ බුදු බඳ...//)
(මගේ නෙත සිත මෝහනය කර...//)
මගේ කුදු බව පසක් කර ඇත
ඇසේ මතුවන කදුළු බිඳු ගෙන......Performances of Ase Mathuwana
Cover versions, live performances, and reality-show contestant performances of “Ase Mathuwana” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverW.D. Amaradeva - Ase Mathuwana Kandulu Bindu (Buddhist Song)achinthad
▶CoverAse Mathuwana Kandulu bindu ~ W.D. AmaradevaAchala Thushara
▶CoverWD Amaradeva Ase Mathuwana Kadulu BiduCeylon Hits
▶CoverAse Mathuwana Kandulu Bindu Gena - W.D. AmaradevaDaham Maga
▶CoverAse Mathuwana Kandulu Bindu Gena W D AmaradevaSinhala Classical Songs
▶Coverඇසේ මතුවන කඳුළු බිඳු ගෙන... | Ase Mathuwana Kandulu Bindu GenaShraddha TV
▶Coverඇසේ මතුවන කඳුළු බිඳු ගෙන ( විවරණය සහිත ව ) - Ase mathuwana kandulu bindu genaW. S.
▶Coverඇසේ මතුවන කඳුළු බිඳු ගෙන | Ase Mathuwana Kandulu Bindu Gena | Cover | @GandharwaMandapayaShraddha Music
▶CoverAse mathuwana (ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන) cover by Bhanuka Pelawatta & Ransith Samaraweera.Bhanuka Pelawatta
▶CoverAse Mathuwana Kandulu Bindu | ඇසේ මතුවන කඳුලු බිංදු | W.D Amaradewa | ඩබ්ලිව්. ඩි අමරදේව | Mp3Online Music LK
▶CoverAse Mathuwana Kandulu Bindu Gena - W D AmaradevaSinhala song
▶CoverAse Mathuwana Kandulu Bindu Gena Cover dance by Chamila Priyadarshani - ඇසේ මතුවන කඳුලු බිඳු ගෙනChamila Priyadarshani
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ase Mathuwana LyricsAse Mathuwana Lyrics Englishඇසේ මතුවනඇසේ මතුවන ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerMahagamasekara Lyricist
