Nim Him Sewwa Ma Sasare Lyrics by Amaradeva
Nim Him Sewwa Ma Sasare (නිම්හිම් සෙවුවා මා සසරේ) is a Sinhala song sung by Amaradeva. The lyrics were written by Ogastas Vinayaagarathnam, and the music is composed by Nimal Mendis. This page presents the Nim Him Sewwa Ma Sasare lyrics in Sinhala script (නිම්හිම් සෙවුවා මා සසරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nim Him Sewwa Ma Sasare |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Ogastas Vinayaagarathnam |
| COMPOSER | Nimal Mendis |
| VIEWS | 43 |
| UPDATED |
Nim Him Sewwa Ma Sasare Lyrics
Chitrapataya: Seethadevi (1970)
Nimhima sewuwa ma sasare
Hamuwee yugayen bandi yugaye
Lanwee wen wee warin ware
Oba ha ma ran huyakini badune
Diviye asha gemburin gembure
Layagin sanaha apamai thewune
Janmen janme raw deela
Oba ma nethage raduna
Irahanda se ma pathuman pathuwa
Senasum sayure susuman heluwa
Atharin pathare viyakila
Satanin ada ma dinuwaනිම්හිම් සෙවුවා මා සසරේ ගී පද
චිත්‍රපටය: සීතාදෙවී (1970)
නිම්හිම් සෙවුවා මා සසරේ
හමුවී යුගයෙන් බැඳි යුගයේ
ළංවී වෙන් වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැදුනේ
දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ
ළයගින් සනහා අපමයි තැවුනේ
ජන්මෙන් ජන්මේ රැව් දීලා
ඔබ මා නෙතගේ රැදුනා
ඉරහඳ සේ මා පැතුමන් පැතුවා
සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා
අතරින් පතරේ වියැකීලා
සටනින් අද මා දිනුවාPerformances of Nim Him Sewwa Ma Sasare
Cover versions, live performances, and reality-show contestant performances of “Nim Him Sewwa Ma Sasare” on YouTube.
Cover Versions · 12
▶CoverNim Him Sewwa Ma Sasare - Pt. W.D.AmaradevaGee Pilisandara
▶CoverNim Him Sewwa (නිම් හිම් සෙව්වා) - (Cover Version) Dushyanth and Stephanie (DNS) with KurumbaDushyanth Weeraman
▶CoverNim Him Sewwa Ma Sasare (නිම් හිම් සෙව්වා මා සසරේ) - Nihandu | Shahen| Pranirsha | Varisha |ArooshiaM Entertainments
▶CoverNim Him Sewwa Ma Sasare - original version - Maestro Amaradevagreat SL
▶Coverනිම් හිම් සෙව්වා මා සසරේ | Nim Him Sewwa Ma Sasare | Sashrika Sewminiහුස්ම MUSIC
▶CoverNIM HIM SEWWA COVERED BY LINUKI 2020studio d track (srilankan artiste - music )
▶Coverනිම්හිම් සෙව්වා මා සසරේDewantha_era
▶Coverනිම් හිම් සෙව්වා මා සසරේ (nim him sewwa ma sasare) orgen chordsMusic Life
▶CoverNim Him Sewwa Ma Sasare ( Please see the meaning in description) Ravana's song to SitaSri Lankan songs - English Translations
▶CoverNim him sewwa ma sasare (නිම් හිම් සෙව්වා මා සසරේ) keyboard coverSanjul Sehan
▶Coverනිම් හිම් සෙව්වා මා සසරේ flute coverMaheepa Jayawickrama
▶Coverනිම් හිම් සෙව්වා මා සසරේ (Nim him sewwa ma sasare) - cover songRoash K
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nim Him Sewwa Ma Sasare LyricsNim Him Sewwa Ma Sasare Lyrics Englishනිම්හිම් සෙවුවා මා සසරේනිම්හිම් සෙවුවා මා සසරේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsNimal Mendis ComposerOgastas Vinayaagarathnam Lyricist