Sathara Waram Devi Maharaja Lyrics by Amaradeva
Sathara Waram Devi Maharaja (සතර වරම් දෙවි මහරජ) is a Sinhala song sung by Amaradeva. The lyrics were written by Rathna Sri Wijesinghe, and the music is composed by Amaradewa W D. This page presents the Sathara Waram Devi Maharaja lyrics in Sinhala script (සතර වරම් දෙවි මහරජ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sathara Waram Devi Maharaja |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Rathna Sri Wijesinghe |
| COMPOSER | Amaradewa W D |
| VIEWS | 44 |
| UPDATED |
Sathara Waram Devi Maharaja Lyrics
(Sathara varam devi maharaja sathara atin avidin
Pirith pan isithi puthune puwak mal kiniththen...//)
(Palapethi bandan gelavata hansa piyapath salamin...//)
Numbe pa yatin sandakada pahana payala
(Brahaspathi tharukawa mudun weyi sarath numba gab...//)
(Swarnamali maha sae aga koth palandala...//)
Sathara varam devi...
(Kala wev diye uthpala nelagena angili pokurata...//)
Apsarawiyan len dora bala hidinawa
Walahaka devindu isiwara esin bala bala puthu desa
(Isurumuni viharaya langa anna hidinawa...//)
Sathara varam devi...සතර වරම් දෙවි මහරජ ගී පද
(සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින්
පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්...//)
(පලාපෙති බැඳන් ගෙලවට හංස පියාපත් සලමින්...//)
නුඹේ පා යටින් සඳකඩ පහන පායලා
(බ්‍රහස්පති තාරකාව මුදුන් වෙයි සරත් නුඹ ගැබ...//)
(ස්වර්ණමාලී මහ සෑ අග කොත් පලන්ඳලා...//)
සතර වරම් දෙවි...
(කලා වැව් දියේ උත්පල නෙලාගෙන ඇඟිලි පොකුරට...//)
අප්සරාවියන් ලෙන් දොර බලා හිඳිනවා
වළාහක දෙවිඳු ඉසිවර ඇසින් බල බලා පුතු දෙස
(ඉසුරුමුණි විහාරය ළඟ අන්න හිඳිනවා...//)
සතර වරම් දෙවි...
Performances of Sathara Waram Devi Maharaja
Cover versions, live performances, and reality-show contestant performances of “Sathara Waram Devi Maharaja” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverSathara Waram Devi Maharaja - W. D. Amaradeva | Dance Cover | Nithyathal Dancing AcademyKokila Studio Kandy
▶Coverසතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්Isiwara Siritha
▶CoverSathara Waram Devi Maharaja - W. D. AmaradevaVishwa
▶Coverසතර වරම් දෙවි මහරජ - satharawam Dewi Maharaja Preshool Dancingstudio Lotus
▶Coverසතර වරම් දෙවි මහරජ | Event Dance @sahasthadancecreations9040 0712633395Sahastha Dance Creations
▶Coverසතර වරම් දෙවි මහරජ | Cover Dance in Halmillakatiya Maha Vidyalaya | Sathara Waram Devi MaharajaTashini Arogya Jayamanna
▶Coverසතර වරම් දෙවි මහරජ Dance cover - සිත්රු DanceSR Dance
▶CoverSathawaram Devi Mha Raja සතර වරම් දෙවි මහරජnalinsra
▶Coverසතර වරම් දෙවි මහරජUnder the blue sky with janaka
▶Cover"sathara waram devi maharaja .Anura Wijesinha .සතර වරම් දෙවි මහරජ.".....Aruna music
▶Coversathara waram devi maharaja(සතර වරම් දෙවි මහරජ )Gee Mihira
▶Coverසතර වරම් දෙව් මහරජ - Sathara waram dew maharaja | Deshan Wijerathne | Hirustar | Hiru Life StudioDeshan Wijerathne
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sathara Waram Devi Maharaja LyricsSathara Waram Devi Maharaja Lyrics Englishසතර වරම් දෙවි මහරජසතර වරම් දෙවි මහරජ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerRathna Sri Wijesinghe Lyricist
