Karanawa Budu Wenawa Lyrics by Amaradeva
Karanawa Budu Wenawa (කාරණාව බුදු වෙනවා) is a Sinhala song sung by Amaradeva. This page presents the Karanawa Budu Wenawa lyrics in Sinhala script (කාරණාව බුදු වෙනවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Karanawa Budu Wenawa |
|---|---|
| SINGER | Amaradeva |
| VIEWS | 51 |
| UPDATED |
Karanawa Budu Wenawa Lyrics
Karanawa budu wenawa lakunu dene
Naera katuwa awa mama sarana gene
Bhawanawa thora nokarami sithin ane
Maligawa aduruyi ada swamine
Kale thiyena koi dewath rasa wewa
Male bambaru lesa pirwara wedi wewa
Awwe thibena ras mala adu wewa
Gawwen gawwa diwa maliga saadeewaකාරණාව බුදු වෙනවා ගී පද
කාරණාව බුදු වෙනවා ලකුණු දැනේ
නෑර කැටුව ආවා මම සරණ ගෙනේ
භාවනාව තොර නොකරමි සිතින් අනේ
මාළිගාව අදුරුයි අද ස්වාමිනේ
කැළේ තියෙන කොයි දේවත් රස වේවා
මලේ බඹරු ලෙස පිරිවර වැඩි වේවා
අව්වෙ තිබෙන රැස් මාලා අඩු වේවා
ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා
Performances of Karanawa Budu Wenawa
Cover versions, live performances, and reality-show contestant performances of “Karanawa Budu Wenawa” on YouTube.
Cover Versions · 12
▶Coverයශෝදරාවත | Yashodarawatha | Shanika MadumaliShanika Madumali
▶CoverKaranawa Budu Wenwa - Surali Anjela Fernando කාරණාව බුදු වෙනවාChiran Windsor
▶Coverකාරණාව බුදු වෙනවා ලකුණු පෙනේ .Dr.WDAmaradewa~ Karanawa Buduwenawa..༺S.Perera༻
▶CoverKaranawa Buduwenawa~කාරණාව බුදු වෙනවා-Visharad Sangeetha RathnayakeSangeetha Rathnayaka
▶Coverkaranawa budu wenawa..........W.D amaradewaSL WILD DIARIES
▶CoverYashodarawatha kavi | යසෝදරාවත කවි ( yashodara kavi | යසෝදරා කවි )Chandi Senanayake
▶CoverYashodarawatha - කාරණාව බුදු වෙනවා ලකුණු දැනේධර්මරස - Dharmarasa
▶CoverKaranawa Budu Wenawa (කාරණාව බුදු වෙනවා) Amaradeva Song | Budu Guna Gee (බුදුගුණ ගී)Sadith D
▶CoverKaranawa Budu wenawa lakunu pene ( Yasodhara kavi). AmaradevaLK Hettiarachchi
▶CoverAmaradeva - Karanawa Buduwenawa - කාරණාව බුදු වෙනවාClassic Songs
▶CoverYashodarawatha KaviSl Unplugged
▶CoverYashodara Watha - Karanawa Buduwenawa By Kapila Aparakka - කාරණාව බුදුවෙනවාKapila Aparakka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Karanawa Budu Wenawa LyricsKaranawa Budu Wenawa Lyrics Englishකාරණාව බුදු වෙනවාකාරණාව බුදු වෙනවා ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics