Me Guru Pare Lyrics by Amaradeva
Me Guru Pare (මේ ගුරු පාරේ) is a Sinhala song sung by Amaradeva. This page presents the Me Guru Pare lyrics in Sinhala script (මේ ගුරු පාරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Guru Pare |
|---|---|
| SINGER | Amaradeva |
| VIEWS | 22 |
| UPDATED |
Me Guru Pare Lyrics
Me guru paare me dola aine
Ape rahas atha sangaveela
Ape rahas atha liyaweela
Patu maawat wala doowili athare
Apage iparani piya satahan atha
Dola matha didulana pena pindu athare
Ape kathaawe keti patunak atha
Ira handa asuwa aladola dutuwa
Atinatha gena apa dedu kathabaha
Enamudu edawasa sangawanu hakiwe
Irata handata ala dolata katha baha.මේ ගුරු පාරේ ගී පද
මේ ගුරු පාරේ මේ දොළ අයිනේ
අපේ රහස් ඇත සැඟවීලා
අපේ රහස් ඇත ලියැවීලා
පටු මාවත් වල දූවිලි අතරේ
අපගේ ඉපැරණි පිය සටහන් ඇත
දොළ මත දිදුළන පෙණ පිඬු අතරේ
අපේ කතාවේ කෙටි පටුනක් ඇත
ඉර හඳ ඇසුවා ඇළදොළ දුටුවා
අතිනත ගෙන අප දෙඩූ කතාබහ
එනමුදු එදවස සඟවනු හැකිවේ
ඉරට හඳට ඇළ දොළට කතා බැහැ.Related Songs and Tags
Me Guru Pare LyricsMe Guru Pare Lyrics Englishමේ ගුරු පාරේමේ ගුරු පාරේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics