Athu Aga Dili Wana mal Lyrics
by Amaradeva
“Athu agae dili wana mal, pipenna vidae vidae sada sihilal” (අතු අගැ දිළි වන මල්, පිපෙන්නා විදැ විදැ සද සිහිලැල්), Athu Aga Dili Wana mal (අතු අගැ දිළි වන මල්) lyrics: a Sinhala love song sung by Amaradeva, with words by Arisen Ahubudu and music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Athu agae, and in Sinhala it is අතු අගැ දිළි වන මල් ගී පද.
| SONG | Athu Aga Dili Wana mal |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Arisen Ahubudu |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 31 |
| UPDATED |
Athu Aga Dili Wana mal Lyrics Singlish
Athu agae dili wana mal - pipenna vidae vidae sada sihilal
Masith oba hada sihilal - labala parayayi ae hama mal
Dothalu thuru eli wal - elenna kohi egasin ath wal
Mata athi oba athwal - welenemi mama oba ha hama kal
Siba siba mi amba mal - ura ron gum nada deti bigu dal
Mage pem gi rasu dal - elanne oba wenuwen kaeralaelඅතු අගැ දිළි වන මල් ගී පද
අතු අගැ දිළි වන මල් - පිපෙන්නා විදැ විදැ සද සිහිලැල්
මසිත් ඔබ හද සිහිලැල් - ලබාලා පරයයි ඒ හැම මල්
දෝතළු තුරු එළි වැල් - එළෙන්නා කොහි එගසින් අත් වැල්
මට ඇති ඔබ අත්වැල් - වෙළෙන්නෙමි මම ඔබ හා හැමකල්
සිඹැ සිඹැ මී අඹ මල් - උරා රොන් ගුම් නද දෙති බිගු දැල්
මගෙ පෙම් ගී රසු දැල් - එළන්නේ ඔබ වෙනුවෙන් කැරැළැල්Related Songs and Tags
Athu Aga Dili Wana mal LyricsAthu Aga Dili Wana mal Lyrics Englishඅතු අගැ දිළි වන මල්අතු අගැ දිළි වන මල් ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerArisen Ahubudu Lyricist