Sudu Neluma Ko Lyrics
by Amaradeva
“Sudu neluma ko” (සුදු නෙළුම කෝ): Sudu Neluma Ko (සුදු නෙළුම කෝ) lyrics, a Sinhala Buddhist devotional song sung by Amaradeva, with words by Rathna Sri Wijesinghe and music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සුදු නෙළුම කෝ ගී පද.
| SONG | Sudu Neluma Ko |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Rathna Sri Wijesinghe |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Buddhist Devotional, Sad Songs |
| VIEWS | 37 |
| UPDATED |
Sudu Neluma Ko Lyrics Singlish
Sudu neluma ko
Sudu neluma ko sora bora wewe
Mal suwada dun Mahiyangane
Pun poyada paloswaka
Mal nela wikinuu pansale
(Wewe ta kaluwara ya wuna
Sansara duka bowuna)..//
Nelu mal mita ihiruna
Eha iwurata pa wuna
Sudu neluma ko sora bora wewe
Mal suwada dun Mahiyangane
Sihin siri poda wehunaa
Iwuru dekopula seduna
Sudu nelum mala desa piyawi
Meha iwurata pawuna
Sudu neluma ko sora bora wewe
Mal suwada dun Mahiyangane
Pun poyada paloswaka
Mal nela wikinuu pansale
Sudu neluma ko....සුදු නෙළුම කෝ ගී පද
සුදු නෙළුම කෝ
සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝයදා පාළොස්වක
මල් නෙළා විකිණූ පන්සලේ
(වැවට කළුවර යා වුනා
සංසාර දුක බෝවුණා)..//
නෙළූ මල් මිට ඉහිරුණා
එහා ඉවුරට පා වුණා
සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
සිහින් සිරි පොද වෑහුණා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුනා
සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝයදා පාළොස්වක
මල් නෙළා විකිණූ පන්සලේ
සුදු නෙළුම කෝ....Performances of Sudu Neluma Ko
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Neluma Ko” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverසුදු නෙළුම කෝ (Sudu Neluma ko)Asiri Bandara
▶CoverSudu Neluma Ko Sora Bora Wawe.. | W. D. Amaradewa | සුදු නෙළුම කෝ සොර බොර වැවේ.. | SL M&H DotComSapthaswara DotLK
▶Coverසුදු නෙළුම කෝ සොරබොර වැවේ / neluma ko / AmaradewaApi hithamu
▶CoverSudu Neluma Ko | Sinhala Songs | W.D. Amaradewa Songs | Pandith W.D. AmaradevaAsian Music Tune
▶CoverSudu Neluma Ko - (Sinhala Song Meaning)Sinhala Geetha Aruth
▶Coverසුදු නෙලුම කෝ || Sudu Neluma Ko || W.D. Amaradewa || BK MUSICBK Music🎵
▶Coverසුදු නෙළුම කෝ.. සොරබොර වැවේ ...Suseela Malkanthi Hemachandra
▶Coverසුදු නෙළුම කෝ සොරබොර වැවේ | ගීයක අරුත (Sudu neluma ko)tambapanni ®
▶CoverSudu Neluma Ko Song Meaning | සුදු නෙළුම කෝ සින්දුවේ තේරුම රත්න ශ්‍රී විජේසිංහයන්ගේ හඬින්DK
▶CoverSudu Neluma Ko Sorabora Wewe (Sinhala Song Meaning) - W D AmaradevaSinhala Lyricspedia
▶Coversudu neluma ko sinhala karokeFL STUDIO 2017
▶Coverසුදු නෙළුම කෝ | Sudu Neluma Ko | Sihini Maleena | W.D Amaradeva | Acoustic AI CoverSinhala AI Music Pro
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Neluma Ko LyricsSudu Neluma Ko Lyrics Englishසුදු නෙළුම කෝසුදු නෙළුම කෝ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerRathna Sri Wijesinghe Lyricist
