Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections
Community
  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Amaradeva
  3. Sannaaliyanee Lyrics

Sannaaliyanee

Amaradeva

Sannaaliyanee Lyrics

Sannaliyane sannaliyane
Me himidiri udaye
Santosen oba hinahi hinahi
Katada aduma viyanne
Katada aduma viyanne

Malagira tatu sema ruwin yuthu
Nilwan aduma viyanne
Katada aduma viyanne

Malagira tatu sema ruwin yuthu
Nilwan aduma viyanne
Iye ipadunu kuludul dutai
Me podi aduma viyanne

Sannaliyane sannaliyane
Me handa yame
Hada veda damala lassana karala
Katada aduma viyanne
Katada aduma viyanne

Sanda ahase ranwan patin
Dilisena aduma viyanne
Katada aduma viyanne

Sanda ahase ranwan patin
Dilisena aduma viyanne
E kuludul du digeke dennai
Mangala aduma viyanne

Sannaliyane sannaliyane
Seethala hada eliye
Melavunu muhunin vevulana daetin
Katada saluwa viyanne
Heethala saluwa viyanne

Kanakok tatuwe sudumali patin
Seethala saluwa viyanne
Katada saluwa viyanne

Kanakok tatuwe sudumali patin
Seethala saluwa viyanne
Miyagiya ayage miniya vahannai
Seethala saluwa viyanne....

සන්නාලියනේ ගී පද

සන්නාලියනේ සන්නාලියනේ
මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ


මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ

මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ
ඊයේ ඉපදුනු කුලුදුල් දූටයි
මේ පොඩි ඇදුම වියන්නේ

සන්නාලියනේ සන්නාලියනේ
මේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සන කරලා
කාටද ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ


සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ

සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇදුම වියන්නේ
ඒ කුලුදුල් දූ දීගෙක දෙන්නයි
මංගල ඇදුම වියන්නේ

සන්නාලියනේ සන්නාලියනේ
සීතල හද එළියේ
මැළවුණු මුහුණින් වෙව්ලන දෑතින්
කාටද සලුව වියන්නේ
හීතල සලුව වියන්නේ

කණකොක් තටුවේ සුදුමැලි පාටින්
සීතල සලුව වියන්නේ
කාටද සලුව වියන්නේ

කණකොක් තටුවේ සුදුමැලි පාටින්
සීතල සලුව වියන්නේ
මියගිය ඇයගේ මිනිය වහන්නයි
සීතල සලුව වියන්නේ....

Frequently Asked Questions

Who sang Sannaaliyanee?

Amaradeva performed Sannaaliyanee. Amaradeva is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Sannaaliyanee lyrics?

You can find the Sannaaliyanee lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sannaaliyanee?

Sannaaliyanee has been viewed 11 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සන්නාලියනේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සන්නාලියනේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sannaaliyanee LyricsSannaaliyanee Song LyricsSannaaliyanee Lyrics Englishසන්නාලියනේ Lyricsසන්නාලියනේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics

Sannaaliyanee - Singer, Lyricist & Composer

Sannaaliyanee Lyrics in Sinhala (සන්නාලියනේ ගී පද) and English by Amaradeva. This page includes the Sinhala lyrics and English transliteration.
SONGSannaaliyanee
SINGER
Amaradeva
VIEWS11
ShareShare "Sannaaliyanee" by Amaradeva

More from Amaradeva

  • Aluth Iraki Payanne Lyrics16
  • Athithayen Ganga Gala Basi Lyrics15
  • Chando Ma Bilinde Lyrics23
  • Heen Sare Oba Awa Awa Lyrics8
  • Heena Hathak Mada Lyrics22
  • Hiru Dawi Sandu Gili Lyrics10
  • Maha Piritha Wi Numba Lyrics13
  • Mala Walalu Wel Lyrics9
  • Premaye Nijabima Lyrics11
  • Ra Hande Henakin Lyrics9
  • Sanda Andura Thula Lyrics8
  • Sandakada Pahana Lyrics6
  • Sandakath Pini Diya Lyrics12
  • Sansare Eka Mohothak Lyrics5
  • Sath Kulu Paw Lyrics9
  • Seetha Pini Bindu Lyrics9
  • Seethala Wathura Galayi Lyrics12
  • Sesath Nangwa Lyrics10
  • Sihina Sathak Mada Lyrics6
  • Sinhala Avurudu Awa Lyrics2
  • Sinindu Sudu Mudu Lyrics19
  • Siri Budhdha Gaya Vihare Lyrics5
  • Siripa Piyume Lyrics18
  • Sithiwili Opala Lyrics2
  • Somawathi Lyrics7
  • Sudu Neluma Ko Lyrics12
  • Thotamuna Bada Lyrics11
  • Wandimu Sugatha Lyrics16
  • Wando Ma Bilide Lyrics7
  • Wasi Wasina Lyrics12
  • View All Songs165

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    850
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    501
  • Honda Honda Lamain Api Wage LyricsChildren Songs
    102
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    81
  • Malata Suwanda Se Yowun Jiwithe LyricsSunil Edirisinghe
    69
  • Chuttak Chuttak LyricsYohani
    58
  • Dura Akahe LyricsCharitha Attalage
    54
  • Me Rata Mage Rata LyricsMalani Bulathsinhala
    49
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    47
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    45