Sihina Sathak Mada Lyrics
by Amaradeva
“Sihina satak mada, vimanak sedunai” (සිහින සතක් මැද, විමනක් සැදුනයි): Sihina Sathak Mada (සිහින සතක් මැද) lyrics, a Sinhala sad song sung by Amaradeva, with words by Madawala S Rathnayaka and music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sihina satak, and in Sinhala it is සිහින සතක් මැද ගී පද.
| SONG | Sihina Sathak Mada |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Madawala S Rathnayaka |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Sad Songs |
| VIEWS | 19 |
| UPDATED |
Sihina Sathak Mada Lyrics Singlish
Sihina satak mada - vimanak sedunai
Seetha sandun suwa - e thula thibunai
Vasanave mal - hadawatha pipunai
Geetha nada dew - loken ahunai
Neela nuwan gaba - soka walawo
Wedanawa gena - hada ambarore
Aethin poraka - therapi amberi
Daese kadulu wel - raera wegirei
Akalaye wesi - diya eda helila
Soka susum gaga - iwuru thalala
Vasanave mal - akalata marunai
Prema loke ran - mandira hedunai
සිහින සතක් මැද ගී පද
සිහින සතක් මැද - විමනක් සැදුනයි
සීත සඳුන් සුව - ඒ තුළ තිබුණයි
වාසනාවෙ මල් - හදවත පිපුණයි
ගීත නාද දෙව් - ලෝකෙන් ඇහුණයි
නීල නුවන් ගැබ - සෝක වළාවෝ
වේදනාව ගෙන - හද අඹරෝරේ
ඈතින් පොරකා - තෙරපී ඇඹරී
දෑසෙ කදුළු වැල් - රෑරා වැගිරෙයි
අකාලයේ වැසි - දිය ඇද හැලිලා
සෝක සුසුම් ගග - ඉවුරු තලාලා
වාසනාවෙ මල් - අකලට මැරුණයි
ප්‍රේම ලෝකෙ රන් - මන්දිර හැදුනයි
Performances of Sihina Sathak Mada
Cover versions, live performances, and reality-show contestant performances of “Sihina Sathak Mada” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihina Sathak Mada LyricsSihina Sathak Mada Lyrics Englishසිහින සතක් මැදසිහින සතක් මැද ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerMadawala S Rathnayaka Lyricist

