Pembara Ma Puthanuwane Lyrics
by Amaradeva
“Pembar ma putanuvane, nuwo siti sura lova kotane” (පෙම්බර මා පුතණුවනේ, නුඔ සිටි සුර ලොව කොතැනේ), Pembara Ma Puthanuwane (පෙම්බර මා පුතණුවනේ) lyrics: a Sinhala patriotic song sung by Amaradeva, with words by Dolton Alwis and music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration and also listed under Son. In Sinhala it is පෙම්බර මා පුතණුවනේ ගී පද.
| SONG | Pembara Ma Puthanuwane |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Dolton Alwis |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Patriotic, Son |
| VIEWS | 29 |
| UPDATED |
Pembara Ma Puthanuwane Lyrics Singlish
Pembar ma putanuvane - nuwo siti sura lova kotane
Hela deranata putu awe - pera maha pin kala bawine
Baloli loli bilidu pute - basuru wan buhuti pute
Payana hiru sadisi pute - payana hiru sadisi pute
Rata bharai nuwota pute
Maha perakumi nuwoi pute - dutugemunut nuwoi pute
Mage sihinaya nuwoi pute - madduma bandara puteපෙම්බර මා පුතණුවනේ ගී පද
පෙම්බර මා පුතණුවනේ - නුඔ සිටි සුර ලොව කොතැනේ
හෙළ දෙරණට පුතු ආවේ - පෙර මහ පින් කළ බැවිනේ
බාලොලි ලොලි බිළිදු පුතේ - බාසුරු වන් බුහුටි පුතේ
පායන හිරු සදිසි පුතේ - පායන හිරු සදිසි පුතේ
රට භාරයි නුඔට පුතේ
මහ පැරකුමි නුඔයි පුතේ - දුටුගැමුණුත් නුඔයි පුතේ
මගේ සිහිනය නුඔයි පුතේ- මද්දුම බණ්ඩාර පුතේ
Performances of Pembara Ma Puthanuwane
Cover versions, live performances, and reality-show contestant performances of “Pembara Ma Puthanuwane” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pembara Ma Puthanuwane LyricsPembara Ma Puthanuwane Lyrics Englishපෙම්බර මා පුතණුවනේපෙම්බර මා පුතණුවනේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerDolton Alwis Lyricist

