Ama Ganga Galala Lyrics by Amaradeva
Ama Ganga Galala (අමා ගඟ ගලලා) is a Sinhala song sung by Amaradeva. The lyrics were written by Mahagamasekara, and the music is composed by Amaradewa W D. This page presents the Ama Ganga Galala lyrics in Sinhala script (අමා ගඟ ගලලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ama Ganga Galala |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Mahagamasekara |
| COMPOSER | Amaradewa W D |
| VIEWS | 33 |
| UPDATED |
Ama Ganga Galala Lyrics
Ama ganga galala - awa gini niwewa
Bhawe shoka peeda - eyin sansidewa
Eyin sansidewa... //
(Sansara bhaya pathala - sanhara kota durara) //
Pragnave mini pahna awili
Agnana ghana timira durali
Agnana ghana timira duradi
Ama ganga galala..
(Santapa duka sidina - nirwana sepa sedina) //
Duruwee lowe loba thanha
Peradi keles mara sena
Peradi keles mara sena
Ama ganga galala..අමා ගඟ ගලලා ගී පද
අමා ගඟ ගලාලා - අවා ගිනි නිවේවා
භවේ ශෝක පීඩා - එයින් සංසිදේවා
එයින් සංසිදේවා... //
(සංසාර භය පතල - සංහාර කොට දුරැර) //
ප්‍රඥාවේ මිණි පහන ඇවිලී
අඥාන ඝන තිමිර දුරලී
අඥාන ඝන තිමිර දුරදී
අමා ගඟ ගලාලා..
(සංතාප දුක සිදින - නිර්වාන සැප සැදින) //
දුරුවී ලොවේ ලෝභ තණ්හා
පැරදී කෙලෙස් මාර සේනා
පැරදී කෙලෙස් මාර සේනා
අමා ගඟ ගලාලා..Related Songs and Tags
Ama Ganga Galala LyricsAma Ganga Galala Lyrics Englishඅමා ගඟ ගලලාඅමා ගඟ ගලලා ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerMahagamasekara Lyricist