Bambareku Awai Lyrics
by Amaradeva
“Bambareku aawai niritha digeya” (බඹරෙකු ආවයි නිරිත දිගේයා): Bambareku Awai (බඹරෙකු ආවයි) lyrics, a Sinhala heartbreak song sung by Amaradeva, with words by Mahagamasekara and music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is බඹරෙකු ආවයි ගී පද, and many know it simply as Bambareku aawai.
| SONG | Bambareku Awai |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Mahagamasekara |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Heart Break |
| VIEWS | 44 |
| UPDATED |
Bambareku Awai Lyrics Singlish
(Bambareku aawai niritha digeya
Hada pearuwai miyuru raseya
Mal para wuuwai soken bowa
Kadulu geluwai delo gabeya...//)
(Seetha hime lenakata pivisunado
Aetha epita girikulakata giyado...//)
Maetha mepita me hadehima lageedo
Daesa anduru wee maa thani unado
Bambareku aawai niritha digeya....
(Salamin sumudu podi aththatu miyuru sarin
Nalamudu suwada widagannata giyath waren...//)
Bala bida dama hiru yana wita awaragiren
Salamin pipunu mal peni bonu risiwa waren
Bambareku aawai niritha digeya....බඹරෙකු ආවයි ගී පද
(බඹරෙකු ආවයි නිරිත දිගේයා
හද පෑරූවයි මියුරු රසේයා
මල් පර වූවයි සෝකෙන් බෝවා
කදුළු ගැලූවයි දෙලෝ ගැබේයා...//)
(සීත හිමේ ලෙනකට පිවිසුනාදෝ
ඈත එපිට ගිරිකුළකට ගියාදෝ...//)
මෑත මෙපිට මේ හදෙහිම ලගීදෝ
දෑස අඳුරු වී මා තනි උනාදෝ
බඹරෙකු ආවයි නිරිත දිගේයා....
(සළමින් සුමුදු පොඩි අත්තටු මියුරු සරින්
නළමුදු සුවඳ විදගන්නට ගියත් වරෙන්...//)
බල බිද දමා හිරු යන විට අවරගිරෙන්
සලමින් පිපුනු මල් පැණි බොනු රිසිව වරෙන්
බඹරෙකු ආවයි නිරිත දිගේයා....Performances of Bambareku Awai
Cover versions, live performances, and reality-show contestant performances of “Bambareku Awai” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 3
▶LiveBambareku Awai - Maestro Pundit W. D Amaradeva Live with Nalaka Anjana KumaraNalaka Anjana Kumara
▶LiveBambareku Awai Niritha Digeya| බඹරෙකු ආවයි නිරිත දිගේයා | දෙටු ගී අභිමන් Live in Concert | WA SOUNDSWA SOUNDS Official
▶LiveBambareku awai W.D.Amaradewa (Live Karoke) බඹරෙකු ආවයි ලයිව් කැරෝකේDJ Sapu
Cover Versions · 12
▶CoverBabareku awai Karoke / බඹරෙකු ආවයි / W.D.AmaradewaTshan Entertainment Karaoke / Backing Track
▶Coverබඹරෙකු ආවයි ගීත විචාරය vichara tv dammika bandara w.d.amaradewaVichara tv
▶Coverබඹරෙකු ආවයි නිරිත දිගේයා - babaraku awai- New 2017Steve D Myers
▶CoverWD Amaradeva ~ Bambareku Awai බඹරෙකු ආවයි නිරිත දිගේයා..DinuraCreations
▶Coverබඹරෙකු ආවයි නිරිත දිගේයා - Babareku Awai WD Amaradewa Song (Sahara Flash)Old Hits
▶CoverBambareku Awai | බඹරෙකු ආවයි | Tribute to Amaradhewa | Subhani Amaradewa | Sandaru SuyamayaRoo Tunes
▶CoverBambareku Awai Niritha DigeyaD.D.Gunasena
▶CoverBambareku Awai (?First Copy)Yasas Bandara
▶Coverගීයක අරුත - බඹරෙකු ආවයි නිරිත දිගේයා (Bambareku Awai Niritha Digeya) - W. D. AmaradevaHadawath Naada (හදවත් නාද)
▶CoverBambareku Aawai HDSenehase Nawatheana
▶CoverBambareku Awai - බඹරෙකු ආවයිAnjula Sashika
▶Coverබඹරෙකු ආවයි || Bambareku Aawai || W.D. Amaradewa || BK MUSICBK Music🎵
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bambareku Awai LyricsBambareku Awai Lyrics Englishබඹරෙකු ආවයිබඹරෙකු ආවයි ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerMahagamasekara Lyricist
