Sesath Nangwa Lyrics
by Amaradeva
“Sesath nanwa semera da solawa” (සේසත් නංවා සෙමෙර ද සොළවා): Sesath Nangwa (සේසත් නංවා) lyrics, a Sinhala Buddhist devotional song sung by Amaradeva, with words by Sri Chandraratne Manawasinghe and music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sesath nanwa, and in Sinhala it is සේසත් නංවා ගී පද.
| SONG | Sesath Nangwa |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Sri Chandraratne Manawasinghe |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 32 |
| UPDATED |
Sesath Nangwa Lyrics Singlish
Sesath nanwa semera da solawa
Karaduwa sadala gaja yaane
Duruthu poho da kelani vihare
Perahera yanawa sandapane
Thimmata davule ha geta beraye
Handamusu horane sak nade
Samalin ekwe gigiri virame
Naluwan solawa thabu pade
Lalaniyangay sulalitha gamane
Thisara gaman thalaya pawe
Pibidunu uwane neth wala kalme
Budu bathi ithire rasa waehe
Pandami eliye thodu da sawane
Hemihiya leladhe watha daehe
Mihiri pabathe pahan tharuka
Gananak paya ena lile
Seetha samire da bindu nonagae
Rali wali nanwe sudu sele
Kehe roda natewe gami lida oda we
Gela wata babale muthu male
Kelani vihare perahera kaale
Oda wedi mihire rasa ole
Duruthu sihina ha pawena athare
Senasili newida sitha kageසේසත් නංවා ගී පද
සේසත් නංවා සෙමෙර ද සොළවා
කරඩුව සදලා ගජ යානේ
දුරුතු පොහෝ දා කැළණි විහාරේ
පෙරහැර යනවා සඳපානේ
තමිමැට දවුලේ හා ගැට බෙරයේ
හඬමුසු හොරණෑ සක් නාදේ
සමලින් එක්වේ ගිගිරි විරාමේ
නළුවන් සොළවා තැබූ පාදේ
ලාළනියන්ගේ සුළලිත ගමනේ
තිසර ගමන් තාලය පෑවේ
පිබිදුනු උවනේ නෙත් වල කැල්මේ
බුදු බැති ඉතිරේ රස වෑහේ
පන්දමි එලියේ තෝඩු ද සවණේ
හෙමිහිය ලෙළදේ වත දෑහේ
මිහිරි පබාතේ පහන් තාරුකා
ගණනක් පායා එන ලිලේ
සීත සමීරේ දා බිඳු නොනැගේ
රැළි වලි නැංවේ සුදු සේලේ
කෙහෙ රොද නැටවේ ගැමි ලිද ඔද වේ
ගෙල වට බැබලේ මුතු මාලේ
කැළණි විහාරේ පෙරහැර කාලේ
ඔද වැඩි මිහිරේ රස ඕලේ
දුරුතු සිහින හා පාවෙන අතරේ
සැනසිළි නේවිද සිත කාගේPerformances of Sesath Nangwa
Cover versions, live performances, and reality-show contestant performances of “Sesath Nangwa” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sesath Nangwa LyricsSesath Nangwa Lyrics Englishසේසත් නංවාසේසත් නංවා ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerSri Chandraratne Manawasinghe Lyricist
