Sasara Wasana Thuru Lyrics by Amaradeva
Sasara Wasana Thuru (සසර වසන තුරු) is a Sinhala song sung by Amaradeva. This page presents the Sasara Wasana Thuru lyrics in Sinhala script (සසර වසන තුරු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sasara Wasana Thuru |
|---|---|
| SINGER | Amaradeva |
| VIEWS | 1,037 |
| UPDATED |
Sasara Wasana Thuru Lyrics
(sasara vasana thuru
niwan dakina thuru...//)
pin ketha hela ran derane
yali upadinata
hetu vasana wewa
hetu vasana
(rathnamali sae kiranayi maha bo sewaniyi
thisa wewayi seegiriyayi mage urumayi...//)
(sasara vasana thuru
niwan dakina thuru...//)
pin ketha hela ran derane
yali upadinata
hetu vasana wewa
hetu vasanaසසර වසන තුරු ගී පද
(සසර වසන තුරු
නිවන් දකින තුරු...//)
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා
හේතු වාසනා
(රත්නමාලි සෑ කිරණයි මහ බෝ සෙවණයි
තිසා වැවයි සීගිරියයි මගේ උරුමයයි...//)
(සසර වසන තුරු
නිවන් දකින තුරු...//)
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා
හේතු වාසනාRelated Songs and Tags
Sasara Wasana Thuru LyricsSasara Wasana Thuru Lyrics Englishසසර වසන තුරුසසර වසන තුරු ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics