Mihiriyee Gami Landee Lyrics
by Amaradeva
“Mihiriye gami lande” (මිහිරියේ ගැමි ළඳේ), Mihiriyee Gami Landee (මිහිරියේ ගැමි ළඳේ) lyrics: a Sinhala folk song sung by Amaradeva, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Mihiriye gami, and in Sinhala it is මිහිරියේ ගැමි ළඳේ ගී පද.
| SONG | Mihiriyee Gami Landee |
|---|---|
| SINGER | Amaradeva |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 18 |
| UPDATED |
Mihiriyee Gami Landee Lyrics Singlish
Mihiriye gami lande
Mihiriye gami lande
Kale mal suwada musu mihira dena nava ude
Pan pura kalaya gena thaba oba mudu bande
Ahinsaka muwa denaka gunaya rendawu hade
Udesana ma dakina mihiriye gami lande
Oba muhunu dakin wita nopipi wana mal pipe
Kiyambu wel ma bala obe nalalatha hape
Oba nisamai lande gamata mepamana ope
Udesana muna gasuma pamani mata athi sape
Oba dakinu hera anek sampathak mata nathi
Mulu sobawika lowama digas yuwalata gathi
Dawasa saruwata obe eka hinawak athi
Regena a nava eliya mage gamata sandawathiමිහිරියේ ගැමි ළඳේ ගී පද
මිහිරියේ ගැමි ළඳේ
මිහිරියේ ගැමි ළඳේ
කැලේ මල් සුවඳ මුසු මිහිර දෙන නව උදේ
පැන් පුරා කළය ගෙන තබා ඔබ මුදු බඳේ
අහිංසක මුව දෙනක ගුණය රැඳවූ හදේ
උදෑසන මා දකින මිහිරියේ ගැමි ළඳේ
ඔබ මුහුණු දකින් විට නොපිපි වන මල් පිපේ
කියඹු වැල් මා බලා ඔබේ නළලත හැපේ
ඔබ නිසාමයි ළඳේ ගමට මෙපමණ ඔපේ
උදෑසන මුණ ගැසුම පමණි මට ඇති සැපේ
ඔබ දකිනු හැර අනෙක් සම්පතක් මට නැති
මුළු සොබාවික ලොවම දිගැස් යුවළට ගැති
දවස සරුවට ඔබේ එක හිනාවක් ඇති
රැගෙන ආ නව එළිය මගේ ගමට සඳවතී
Performances of Mihiriyee Gami Landee
Cover versions, live performances, and reality-show contestant performances of “Mihiriyee Gami Landee” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mihiriyee Gami Landee LyricsMihiriyee Gami Landee Lyrics Englishමිහිරියේ ගැමි ළඳේමිහිරියේ ගැමි ළඳේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics
