Niwahal Sithuwili Lyrics
by Amaradeva
“Niwahal Sithuwili Sithanaa Sithath Udaarayi” (නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි): Niwahal Sithuwili (නිවහල් සිතුවිලි) lyrics, a Sinhala inspirational song sung by Amaradeva, with words by Dolton Alwis and music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. In Sinhala it is නිවහල් සිතුවිලි ගී පද.
| SONG | Niwahal Sithuwili |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Dolton Alwis |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Inspirational, Patriotic |
| VIEWS | 109 |
| UPDATED |
Niwahal Sithuwili Lyrics Singlish
Niwahal Sithuwili Sithanaa Sithath Udaarayi
Niwahal Nimaum Mavanaa Hisath Udaarayi...
Ewan Asirimath Jaathiya Jayen Udaarayi
Yasho Kaelum Vara Jothiya Pinen Udaarayi...
Nidaa Nohida Yali Pibidee Ahasa Balanne
Navodaye Theda Randi Hiru Pipii Dilenne...
Pidena Hela Ran Goyame Siriya Udaarayi
Hela Netha Sitha Sanahaa Nava Sihina Sadaalayi...
Ewan Asirimath Jaathiya Jayen Udaarayi
Yasho Kaelum Vara Jothiya Pinen Udaarayi...නිවහල් සිතුවිලි ගී පද
නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි...//
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි...//
නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නෙ
නවෝදයේ තෙද රැඳි හිරු පිපී දිලෙන්නෙ...//
පිදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි...//
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි...///Performances of Niwahal Sithuwili
Cover versions, live performances, and reality-show contestant performances of “Niwahal Sithuwili” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowNiwahal Sithuwili (නිවහල් සිතුවිලි) | Kavindu Yeshan | Hiru Star Season 05Kavindu Yeshan
▶Reality ShowNiwahal Sithuwili (නිවහල් සිතුවිලි) | Kavindu Yeshan | Hiru Star Season 05Kavindu Yeshan
▶Reality ShowNiwahal Sithuwili (නිවහල් සිතුවිලි) | Kavindu Yeshan | Hiru Star Season 05Kavindu Yeshan
▶Reality ShowNiwahal Sithuvili (නිවහල් සිතුවිලි) Thusitha Sandaruwan | Dream Star Season 12 | TV DeranaNiwahal Sithuvili Thusitha Sandaruwan
Cover Versions · 12
▶Coverනිවහල් සිතුවිලි-ස්ටේජ් මාස්ටර්ස් - Niwahal Sithuvili Stage MastersStage Masters
▶Coverනිවහල් සිතුවිලි සිතනා / Niwahal sithuwili nagana cover songMy Tube
▶CoverNiwahal Sithuwili (නිවහල් සිතුවිලි) Mashup cover - Stages MasterStages Master
▶Coverනිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි. මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයිVen Siri Dhammobhasa
▶CoverNiwahal sithuvili Karoke / W .D . Amaradewa / නිවහල් සිතුවිලි / ඩබ් . ඩී . අමරදේවTshan Entertainment Karaoke / Backing Track
▶Coverසුනිර කවුද කියලා ඇහුවොත් මෙක පෙන්නපන් | Niwahal Sithuwili Sithana | නිවහල් සිතුවිලි සිතනා | SuneeraPolkichcha - පොල්කිච්චා
▶Coverනිවහල් සිතුවිලිDaham Pahana
▶Cover"නිවහල් සිතුවිලි" | Bachi Susan | SparshaDerana Shorts
▶Coversithuwili Notation සිතුවිලි keyboard lessonGuru Music Isuru Bandara
▶CoverNiwahal Sithuwili Sithana (Sinhala Song Meaning) - W D AmaradevaSinhala Lyricspedia
▶Cover"නිවහල් සිතුවිලි "Rithu's vlogs
▶Coverනිවහල් සිතුවිලි සිතනාShan I
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Niwahal Sithuwili LyricsNiwahal Sithuwili Lyrics Englishනිවහල් සිතුවිලිනිවහල් සිතුවිලි ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerDolton Alwis Lyricist