Vikasitha Pem Lyrics
by Amaradeva
“Vikasitha pem pokuru piyum” (විකසිත පෙම් පොකුරු පියුම්): Vikasitha Pem (විකසිත පෙම්) lyrics, a Sinhala heartbreak song sung by Amaradeva, with words by Ajantha Ranasinghe and music by Premasiri Kemadasa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is විකසිත පෙම් ගී පද.
| SONG | Vikasitha Pem |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Premasiri Kemadasa |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 31 |
| UPDATED |
Vikasitha Pem Lyrics Singlish
Vikasitha pem pokuru piyum
Obe payata podi vi giyaden
Pathikulayata ada mata pitupa yana
Mage sonduru landune
Mage sonduru landune
Hithe kandulu bindu ra thani yahane
Iha iddhara hinda iki bindina sanda
Adara semarum prema purane
Obata viraha gini nogeneva
Obata viraha gini nogeneva
Vikasitha pem....
Thanikama rajayana paalu vimane
Gomman kaluvara handa veteddi
Oba divi arane pathum vijithaye
Manik pahan veta delveva
Manik pahan veta delveva
Vikasitha pem....විකසිත පෙම් ගී පද
විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ
මගේ සොඳුරු ළඳුනේ
හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමැරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා
ඔබට විරහ ගිනි නොගෙනේවා
විකසිත පෙම්....
තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ පැතුම් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා
මැණික් පහන් වැට දැල්වේවා
විකසිත පෙම්....Performances of Vikasitha Pem
Cover versions, live performances, and reality-show contestant performances of “Vikasitha Pem” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowWikasitha pem pokuru - විකසිත පෙම් | Sachini Tharuka Hiru Star Season 3 | Top 08 | Part 02Wikasitha pem pokuru
▶Reality ShowWikasitha pem pokuru - විකසිත පෙම් | Sachini Tharuka Hiru Star Season 3 | Top 08 | Part 02Wikasitha pem pokuru
▶Reality ShowWikasitha Pem - විකසිත පෙම් | Charindu Warnasooriya | Hiru Star Season 04 | 3rd RoundWikasitha Pem
Cover Versions · 12
▶CoverVikasitha Pem | විකසිත පෙම් | Tribute to Amaradhewa | Suneera Sumanga | Sandaru SuyamayaRoo Tunes
▶Coverවිකසිත පෙම් - Wikasitha PemPremasiri Khemadasa
▶CoverVikasitha Pem Pokuru Piyum ~W.D. Amaradeva - විකසිත පෙම් පොකුරු පියුම්Achala Thushara
▶CoverVikasitha Pem (Acoustic) - Nadeeka Guruge I nTunes.lknTunes
▶CoverIndrajith | Vikasitha Pem (විකසිත පෙම්) CoverIndrajith
▶CoverVikasitha Pem (විකසිත පෙම්) - W.D.Amaradewa | Tharanga Music | Sinhala SongsTharanga Music Entertainments
▶CoverVikasitha Pem Pokuru Piyum(විකසිත පෙම් පොකුරු පියුම්)W.D AmaradevaMANEL IMOTION
▶CoverVikasitha Pem [විකසිත පෙම්] Rock Version @Rockකෙල්ල-d3kRock කෙල්ල
▶Coverවිකසිත පෙම් (Vikasitha Pem) - Reggae Version | Sinhala Reggae Cover 2026Reggae Saami
▶CoverMy Chords විකසිත පෙම් Wikasitha Pem by W D Amaradewa 2025 11 26Kapila Samarasinghe
▶Coverවිකසිත පෙම් පොකුරු පියුම් | W.D අමරදේව ( Wikasitha Pem Pokuru Piyum | W.D Amaradewa )Sinhala Playlist
▶Coverවිකසිත පෙම් පොකුරු (acoustic) | නදීක ගුරුගේ | vikasitha pem pokuru (acoustic) | nadeeka guruge ..damith music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Vikasitha Pem LyricsVikasitha Pem Lyrics Englishවිකසිත පෙම්විකසිත පෙම් ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsPremasiri Kemadasa ComposerAjantha Ranasinghe Lyricist