Oba Ma Samaga Lyrics by Amaradeva
Oba Ma Samaga (ඔබ මා සමඟ) is a Sinhala song sung by Amaradeva. The lyrics were written by Sunil Sarath Perera, and the music is composed by Amaradewa W D. This page presents the Oba Ma Samaga lyrics in Sinhala script (ඔබ මා සමඟ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Ma Samaga |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Sunil Sarath Perera |
| COMPOSER | Amaradewa W D |
| VIEWS | 27 |
| UPDATED |
Oba Ma Samaga Lyrics
Oba ma samanga atinata ganna davasa
Me maha kanda beluwa hinda gama sirasa
Oba ma athera vena nuwaraka giya vigasa
Me maha kanda beluwa horehin madesa
Vae diya nilla sudu nelumata mihira povai
Paluva luhubandina kirala hadaa vetai
Nokivu rahasa hada uthuraa vaan damai
Mathakaye suwada thawamath ma sitata denaiඔබ මා සමඟ ගී පද
ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැළුවා හිඳ ගම සිරස
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැළුවා හොරැහින් මදෙස
වෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි
පාළුව ලුහුබඳින කිරළා හඩා වැටෙයි
නොකිවූ රහස හද උතුරා වාන් දමයි
මතකයෙ සුවඳ තවමත් මා සිතට දැනෙයි
Related Songs and Tags
Oba Ma Samaga LyricsOba Ma Samaga Lyrics Englishඔබ මා සමඟඔබ මා සමඟ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerSunil Sarath Perera Lyricist