Jeewithaye Thani Mansala Lyrics by Amaradeva
Jeewithaye Thani Mansala (ජීවිතයේ තනි මංසල) is a Sinhala song sung by Amaradeva. The music is composed by Rohana Weerasinghe. This page presents the Jeewithaye Thani Mansala lyrics in Sinhala script (ජීවිතයේ තනි මංසල ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Jeewithaye Thani Mansala |
|---|---|
| SINGER | Amaradeva |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 46 |
| UPDATED |
Jeewithaye Thani Mansala Lyrics
Chitrapataya: Aradhana (1981)
Aradhana... Aradhana...
Jeevitaye thani mansala atharaman wela
Hudekalawa susum helana hadawatha sanaha
Atheetaye gilihi giya
Sathuta raagena yali wadinna
Aradhana... Aradhana...
Neloo supem ketayam hada pawuru thalawe
Meki giyado - kaalaye werale
Jeevitaye digu gamanin anatha wuda
Senehaye sath piyuman yalidu pipewa
Aradhana... Aradhana...
Eda singithi kiri suwandin yugadivi arane
Obe unusume - yalidu upannem
Bindunu ewan raja dahanin samugena yanada
Obe nuwan pahanin yali eliya labewa
Aradhana... Aradhana...ජීවිතයේ තනි මංසල ගී පද
චිත්‍රපටය: ආරාධනා (1981)
ආරාධනා...ආරාධනා...
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙන යළි වඩින්න
ආරාධනා...ආරාධනා...
නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ - කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාථ වූදා
සෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවා
ආරාධනා...ආරාධනා...
එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුසුමේ - යළිඳු උපන්නෙම්
බිඳුනු එවන් රජ දහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා
ආරාධනා...ආරාධනා...Related Songs and Tags
Jeewithaye Thani Mansala LyricsJeewithaye Thani Mansala Lyrics Englishජීවිතයේ තනි මංසලජීවිතයේ තනි මංසල ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsRohana Weerasinghe Composer