Tharu Arundathi Lyrics
by Amaradeva
“Tharu Arundathi nethu pahan niwaa” (තරු අරුන්දතී නෙතු පහන් නිවා): Tharu Arundathi (තරු අරුන්දතී) lyrics, a Sinhala love song sung by Amaradeva, with words by Ajantha Ranasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is තරු අරුන්දතී ගී පද.
| SONG | Tharu Arundathi |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Ajantha Ranasinghe |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 199 |
| UPDATED |
Tharu Arundathi Lyrics Singlish
Tharu Arundathi nethu pahan niwaa
Dura nisolmane hindina
Manga vanaspati liya ladallakin
Pini podak seman salana
Oba semarum randi kauluwa maane
Kandulak pallam iri anduna
Aluth malin piri vanodyaane
Sanda bol hulange
Mata taniyak danuna
Tharu Arundathi nethu pahan niwaa
Dura nisolmane hindina
Oba kaulu piyan hara paandarain
Kohi giyeda mata situna
Valapena ma hada katapat pawure
Hansa geethaya liyawena daa
Palamu arunu ran rekhaawak se
Prarthana suwande oba ethai situna
Pipi malin male ron sunu wisiree
Hada didee susum nagnana
Oba kaulu piyan hara paandarain
(Kohi giyeda mata situna...////)තරු අරුන්දතී ගී පද
තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා
මඟ වනස්පති ලිය ලදල්ලකින්
පිණි පොදක් සෙමෙන් සලනා
ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ
කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා
අළුත් මලින් පිරි වනෝද්‍යානේ
සැඳෑ බොල් හුළඟේ
මට තනියක් දැනුණා
තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොහි ගියේද මට සිතුණා
වැලපෙන මා හද කැටපත් පවුරේ
හංස ගීතය ලියැවෙන දා
පළමු අරුණු රන් රේඛාවක් සේ
ප්‍රාර්ථනා සුවඳේ ඔබ එතැයි සිතුණා
පිපි මලින් මලේ රොන් සුනු විසිරී
හද දිදී සුසුම් නඟනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
(කොහි ගියේද මට සිතුණා...////)Performances of Tharu Arundathi
Cover versions, live performances, and reality-show contestant performances of “Tharu Arundathi” on YouTube.
Cover Versions · 12
▶Coverතරු අරුන්දතී 𝐓𝐡𝐚𝐫𝐮 𝐀𝐫𝐮𝐧𝐝𝐚𝐭𝐡𝐢 - පණ්ඩිත් අමරදේව 𝐖.𝐃. 𝐀𝐦𝐚𝐫𝐚𝐝𝐞𝐯𝐚Asian Music Tune
▶Coverතරු අරුන්දතී ගීත විචාරය සහ ගීතය හැදුනු හැටි Tharu arundathi geetha vicharaya vicharaVichara tv
▶CoverTharu Arundathi (තරු අරුන්දතී) | Janaka Krishantha Silva | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverMaster D X Costa | තරු අරුන්දතී | Hip Hop Mix | NNW BeatsNNW Beats
▶CoverSihinayaki Re | Tharu Arundathi | තරු අරුන්දතී | Suneera Sumanga @RooTunesRoo Tunes
▶CoverTharu Arundathi (තරු අරුන්දතී) | Suneera Sumanga | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶CoverTharu Arundathi | තරු අරුන්දතී | Tribute to Amaradhewa | Ranjana amaradewaRoo Tunes
▶Coverතරු අරුන්දතී Cover | tharu arundathi | AmaradewaANDARAZ
▶CoverTharu Arundathi (තරු අරුන්දතී) | Madumadhawa Aravinda | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverTharu arundathi ( තරු අරුන්දතී ) | Hip Hop Mix | NNW BeatsNNW Beats 02
▶CoverTharu Arundathi Karoke | තරු අරුන්දතීMusic Factory
▶Cover8D Tharu Arundathie (තරු අරුන්දතී) - Amaradewa8D Sri Lanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tharu Arundathi LyricsTharu Arundathi Lyrics Englishතරු අරුන්දතීතරු අරුන්දතී ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAjantha Ranasinghe Lyricist