Sandakada Pahana Lyrics by Amaradeva
Sandakada Pahana (සඳකඩ පහනේ) is a Sinhala song sung by Amaradeva. The lyrics were written by Mahagamasekara. This page presents the Sandakada Pahana lyrics in Sinhala script (සඳකඩ පහනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sandakada Pahana |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Mahagamasekara |
| VIEWS | 14 |
| UPDATED |
Sandakada Pahana Lyrics
Sandakada pahane ru siri varune
Dutuemi oba prathibha prabha
Sihala kalakaruwanane - sihala kalakaruwanane
Manase pilisidi sit kalu situvam
Gal kulu mathu pita eda nidan kota
Naga udana sanathana karavu
Sihala kalakaruwanane - sihala kalakaruwanane
Obagen ma lada yasho prahahaya
Derana sisara gala helennata
Udara shilpa kala maya duna mana
Sihala kalakaruwanane - sihala kalakaruwananeසඳකඩ පහනේ ගී පද
සඳකඩ පහනේ රූ සිරි වරුණේ
දුටුවෙමි ඔබ ප්‍රතිභා ප්‍රභා
සිහල කලාකරුවාණනේ - සිහල කලාකරුවාණනේ
මනසේ පිළිසිඳි සිත් කළු සිතුවම්
ගල් කුළු මතු පිට එදා නිදන් කොට
නගා උදාන සනාතන කරවූ
සිහල කලාකරුවාණනේ - සිහල කලාකරුවාණනේ
ඔබගෙන් මා ලද යශෝ ප්‍රහාහය
දෙරණ සිසාරා ගලා හැලෙන්නට
උදාර ශිල්ප කලා මය දුන මැන
සිහල කලාකරුවාණනේ - සිහල කලාකරුවාණනේ
Related Songs and Tags
Sandakada Pahana LyricsSandakada Pahana Lyrics Englishසඳකඩ පහනේසඳකඩ පහනේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsMahagamasekara Lyricist