Bindu Bindu Ran Lyrics
by Amaradeva
“Bindu bindu ran, gomara maala” (බිංදු බිංදු රන්, ගෝ්මර මාලා): Bindu Bindu Ran (බිංදු බිංදු රන්) lyrics, a Sinhala folk song sung by Amaradeva, with words by Madawala S Rathnayaka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is බිංදු බිංදු රන් ගී පද.
| SONG | Bindu Bindu Ran |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Madawala S Rathnayaka |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 66 |
| UPDATED |
Bindu Bindu Ran Lyrics Singlish
Bindu bindu ran - gomara maala
Banda gela wata - omari latawata
Kanden paawi - landata basina
Ran wan ran wan - mage ran kikili
Ran wan ran wan ran kikili
Huru nati magaka gos ugulaka wetenu epa
Kaluvara galaddi tani maga adenu epa
Sirikatha mewu siri denayana wasanu epa
Piriwara soyaa maa tani kara yanna epa
Kunda samanpethi - suwada halaala
Ran hiru ras kedi - derana sibina wita
Mandai thawamath - landata nawe
Ran wan ran wan - mage ran kikili
Ran wan ran wan ran kikiliබිංදු බිංදු රන් ගී පද
බිංදු බිංදු රන් - ගෝ්මර මාලා
බන්දා ගෙල වට - ඔමරි ලතාවට
කන්දෙන් පාවී - ලන්දට බසිනා
රන් වන් රන් වන් - මගෙ රන් කිකිළි
රන් වන් රන් වන් රන් කිකිළි
හුරු නැති මගක ගොස් උගුලක වැටෙනු එපා
කළුවර ගළද්දී තනි මග ඇදෙනු එපා
සිරිකත මැවූ සිරි දෙනයන වසනු එපා
පිරිවර සොයා මා තනි කර යන්න එපා
කුන්ද සමන්පෙති -සුවද හළාලා
රන් හිරු රැස් කෙදිි - දෙරණ සිඹින විට
මන්දැයි තවමත් - ලන්දට නාවේ
රන් වන් රන් වන් - මගෙ රන් කිකිළි
රන් වන් රන් වන් රන් කිකිළිPerformances of Bindu Bindu Ran
Cover versions, live performances, and reality-show contestant performances of “Bindu Bindu Ran” on YouTube.
Live Performances · 2
Cover Versions · 11
▶CoverBindu Bindu Ran by Pandith Amaradeva... Ft. Sasara Sewanelikasiya90
▶CoverRan Dahadiya Bindu Bindu (රන් දහදිය බිංදු බිංදු) - Ranwala Balakaya, Sirasa FM Sarigama SajjayaSirasa FM
▶CoverBindu Bindu Ran| බිංදු බිංදු රන් | Ridma Weerawardena | Piyum Neela VilaRoo Tunes
▶CoverAmaradeva - Bindu Bindu Ran - බිංදු බිංදු රන්Classic Songs
▶CoverBindu Bindu Ran Gomara Mala - W.D.Amaradeva (Soulful Cover by SinhalaTune)Sinhala Tune
▶Coverබිංදු බිංදු රන්/bindu bindu ranmusica classica
▶CoverW.D. Amaradeva: Bindu Bindu RanInfoLankaMiyuruGee
▶CoverBindu Bindu Ran / බිංදු බිංදු රන්Gee Dahana | ගී දැහැන ♡
▶CoverBindu Bindu Ran | බිංදු බිංදු රන් ගෝමර මාලා | W D AmaradevaSinhala Song Hub - සිංහල ගීත හබ් නාලිකාව
▶CoverBindu Bindu Ran බිංදු බිංදු රන් ගෝමර මාලා/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
▶CoverBindu bindu ran |බිංදු බිංදු රන් [COVER]POP Sami
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bindu Bindu Ran LyricsBindu Bindu Ran Lyrics Englishබිංදු බිංදු රන්බිංදු බිංදු රන් ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsMadawala S Rathnayaka Lyricist

