Hima Kandu Atharin Lyrics
by Amaradeva
“Hima kadu atharin paavi enne” (හිම කදු අතරින් පාවී එන්නේ): Hima Kandu Atharin (හිම කදු අතරින්) lyrics, a Sinhala love song sung by Amaradeva, with words by Sarath Amunugama and music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Hima kadu, and in Sinhala it is හිම කදු අතරින් ගී පද.
| SONG | Hima Kandu Atharin |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Sarath Amunugama |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Love Songs |
| VIEWS | 27 |
| UPDATED |
Hima Kandu Atharin Lyrics Singlish
Hima kadu atharin paavi enne
Neela walaawe paheya dara
Dagakaara obe oya nethmini dalwaa
Balanna maa desa madahasa paalaa
Mihibata sura kumariyak lesinne
Lasi gamanin paa salaba salanne
Muwa sagawaa loo saluwa mudaa hera
Balanna maa desa madahasa paalaa
Erandathiya sukumaala ladunne
Digu waralasa sudu mal gawasanne
Daetha nagaa nil warala unaa yali
Balanna maa desa madahasa paalaaහිම කදු අතරින් ගී පද
හිම කදු අතරින් පාවී එන්නේ
නීල වලාවේ පැහැය දරා
දගකාර ඔබේ ඔය නෙත්මිණි දල්වා
බලන්න මා දෙස මදහස පාලා
මිහිබට සුර කුමරියක් ලෙසින්නේ
ලැසි ගමනින් පා සළඹ සලන්නේ
මුව සගවා ලූ සළුව මුදා හැර
බලන්න මා දෙස මදහස පාලා
එරන්දතිය සුකුමාල ළදුන්නේ
දිගු වරළස සුදු මල් ගවසන්නේ
දෑත නගා නිල් වරළ උනා යළි
බලන්න මා දෙස මදහස පාලාPerformances of Hima Kandu Atharin
Cover versions, live performances, and reality-show contestant performances of “Hima Kandu Atharin” on YouTube.
Cover Versions · 11
▶CoverHima Kandu Atharin ~ W.D.Amaradeva (හිම කදු අතරින්)Achala Thushara
▶CoverHima Kandu Atharin (හිම කඳු අතරින්)Lakmini Udawatta
▶CoverAmaradeva - Hima Kandu Atharin - හිම කදු අතරින්Classic Songs
▶CoverHIMA KANDU ATHARIN - Pandith Amaradeva HD (((STEREO)))Dillina Herath
▶CoverAmaradeva/Sarath Amunugama/හිම කදු අතරින් පාවී එන්නේ නීල වලාවේ පැහැය දරා දගකාර ඔබේ ඔය නෙත් මිණි ....LK Hettiarachchi
▶CoverCover of Hima Kandu atharin by Pandit WD AmaradevaLaya Alles
▶CoverHima Kandu Atharin Cover by BharathaBharatha Madhushanka
▶CoverAtha Duraka Hima Kadu Atharin ඇත දුරක හිම කදු අතරින්britto jackson
▶CoverHima Kandu Atharin(W.D Amaradewa) | Dance Rehearsal | NSBMDasun Ranepura (RANE)
▶CoverHima Kandu Atharin | W. D. AmaradevaCeylon ENT.
▶CoverHima Kandu Atharin (හිම කදු අතරින්)/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hima Kandu Atharin LyricsHima Kandu Atharin Lyrics Englishහිම කදු අතරින්හිම කදු අතරින් ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerSarath Amunugama Lyricist