Ipida Mare Yali Ipade Lyrics
by Amaradeva
“Ipida mare yali ipade nothira sasara sagare” (ඉපිද මැරේ යළි ඉපදේ නොතිර සසර සාගරේ): Ipida Mare Yali Ipade (ඉපිද මැරේ යළි ඉපදේ) lyrics, a Sinhala Buddhist devotional song sung by Amaradeva, with words by Karunarathna Abeysekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඉපිද මැරේ යළි ඉපදේ ගී පද.
| SONG | Ipida Mare Yali Ipade |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Karunarathna Abeysekara |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 38 |
| UPDATED |
Ipida Mare Yali Ipade Lyrics Singlish
Ipida mare yali ipade nothira sasara sagare
Atarature nomari mare dasa dahas vare
Nisala nathe sasala wethe - nothira sasara sagare
Nothira sasara sagare
Kumata natum keli kawata sina da
Maruta nomatha kisi witakadi bada
Obata nodanwa maru mehi ada
Yannata sidu wanne - innata bari wanne
Nothira sasara sagare
Kunu kaya nisaru - netha pawathinne
Kala hoda pamanai - melowa radenne
Nethi barikama leda duka athiwane
Apatayi minisune - ayi eya nosithanne
Nothira sasara sagareඉපිද මැරේ යළි ඉපදේ ගී පද
ඉපිද මැරේ යළි ඉපදේ නොතිර සසර සාගරේ
අතරතුරේ නොමැරි මැරේ දස දහස් වරේ
නිසල නැතේ සසල වෙතේ - නොතිර සසර සාගරේ
නොතිර සසර සාගරේ
කුමට නැටුම් කෙළි කවට සිනා දා
මරුට නොමැත කිසි විටකදි බාදා
ඔබට නොදන්වා මරු මෙහි ආදා
යන්නට සිදු වන්නේ - ඉන්නට බැරි වන්නේ
නොතිර සසර සාගරේ
කුණු කය නිසරුයි - නැත පවතින්නේ
කළ හොද පමණයි - මෙලොව රැදෙන්නේ
නැති බැරිකම ලෙඩ දුක ඇතිවන්නේ
අපටයි මිනිසුනේ - ඇයි එය නොසිතන්නේ
නොතිර සසර සාගරේ
Performances of Ipida Mare Yali Ipade
Cover versions, live performances, and reality-show contestant performances of “Ipida Mare Yali Ipade” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ipida Mare Yali Ipade LyricsIpida Mare Yali Ipade Lyrics Englishඉපිද මැරේ යළි ඉපදේඉපිද මැරේ යළි ඉපදේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsKarunarathna Abeysekara Lyricist

