Oba Ma Thurule Lyrics
by Amaradeva
“Oba ma, turule, gee gayana wele” (ඔබ මා, තුරුළේ, ගී ගයනා වේලේ): Oba Ma Thurule (ඔබ මා තුරුළේ) lyrics, a Sinhala love song sung by Amaradeva, with words and music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ මා තුරුළේ ගී පද.
| SONG | Oba Ma Thurule |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Amaradewa W D |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Love Songs |
| VIEWS | 50 |
| UPDATED |
Oba Ma Thurule Lyrics Singlish
Oba ma - turule - gee gayana wele
Me wanaroda mata swarga rajyai
Me wanaroda mata swarga rajyai
Suranganawiyane - suranganawiyane
Surawithai - gee pothai atin gena
Surawithai - gee pothai atin gena
Turu wadule nil sevenelle
Ada apa jeewitha - sumihiri we nam
Mala iye gena ai lata wenne
Ada apa jeewitha - sumihiri we nam
Nupan heta gena ai wehesenne
Yali kiwa yuthu na kalaya yanawa
Depa yatin ringa
Genenu manawi mata pama nowi dan
Obe sura wita purawalaඔබ මා තුරුළේ ගී පද
ඔබ මා - තුරුළේ -ගී ගයනා වේලේ
මේ වනරොද මට ස්වර්ග රාජ්‍යයි
මේ වනරොද මට ස්වර්ග රාජ්‍යයි
සුරංගනාවියනේ - සුරංගනාවියනේ
සුරාවිතයි - ගී පොතයි අතින් ගෙන
සුරාවිතයි - ගී පොතයි අතින් ගෙන
තුරු වදුළේ නිල් සෙවනැල්ලේ
අද අප ජීවිත - සුමිහිරි වේ නම්
මළ ඊයේ ගැන ඇයි ළත වෙන්නේ
අද අප ජීවිත - සුමිහිරි වේ නම්
නූපන් හෙට ගැන ඇයි වෙහෙසෙන්නේ
යළි කිව යුතු නෑ කාලය යනවා
දෙපා යටින් රිංගා
ගෙනෙනු මැනවි මට පමා නොවී දැන්
ඔබේ සුරා විත පුරවාලා
Performances of Oba Ma Thurule
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Ma Thurule” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Ma Thurule LyricsOba Ma Thurule Lyrics Englishඔබ මා තුරුළේඔබ මා තුරුළේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerAmaradewa W D Lyricist

