Jagadhanandana Maha Kaarunika Lyrics
“Jagadanandana maha karunika” (ජගදානන්දන මහා කාරුණික): Jagadhanandana Maha Kaarunika (ජගදානන්දන මහා කාරුණික) lyrics, a Sinhala Buddhist devotional song sung by Amaradeva and Sanath Nandasiri, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ජගදානන්දන මහා කාරුණික ගී පද, and many know it simply as Jagadanandana maha.
| SONG | Jagadhanandana Maha Kaarunika |
|---|---|
| SINGER | Amaradeva, Sanath Nandasiri |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 35 |
| UPDATED |
Jagadhanandana Maha Kaarunika Lyrics Singlish
Jagadanandana maha karunika
Sirasavandana sheela gunopitha
Anupameya vu evan namayata
Namaskara veva
Ahasa usata nagi savanak ghanaras
Ketu maalavo
Mohandura vinivida timira patala binda
Bhavagryaye vihidena yame
Savane geva dath maha gnanayata
Namaskara veva
Mahi talaya matha sada sarana bandu
Daya samudavo
Gala basina sanda niva agni kanda
Puda pranamaya paa madale
Paramee puritha vipula veeryata
Namaskara vevaජගදානන්දන මහා කාරුණික ගී පද
ජගදානන්දන මහා කාරුණික
සිරසවන්දන ශීල ගුණෝපිත
අනූපමේය වූ එවන් නාමයට
නමස්‌කාර වේවා
අහස උසට නැගි සවනක් ඝණරැස්
කේතු මාලාවෝ
මොහඳුර විනිවිද තිමිර පටල බිඳ
භවාග්‍රයේ විහිදෙන යාමේ
සවනේ ගෙවා දත් මහා ඥාණයට
නමස්‌කාර වේවා
මහී තලය මත සදා සරණ බඳු
දයා සමුදාවෝ
ගලා බසින සඳ නිවා අග්නි කඳ
පුදා ප්‍රණාමය පා මඬලේ
පාරමී පූරිත විපුල වීර්යට
නමස්‌කාර වේවාRelated Songs and Tags
Jagadhanandana Maha Kaarunika LyricsJagadhanandana Maha Kaarunika Lyrics Englishජගදානන්දන මහා කාරුණිකජගදානන්දන මහා කාරුණික ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics