Lowu Thuru Pem Lyrics by Amaradeva
Lowu Thuru Pem (ලොව් තුරු පෙම්) is a Sinhala song sung by Amaradeva. The lyrics were written by Arisen Ahubudu, and the music is composed by Amaradewa W D. This page presents the Lowu Thuru Pem lyrics in Sinhala script (ලොව් තුරු පෙම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lowu Thuru Pem |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Arisen Ahubudu |
| COMPOSER | Amaradewa W D |
| VIEWS | 18 |
| UPDATED |
Lowu Thuru Pem Lyrics
Lov thuru pem wathure - nawami oba mihire
Oba hada raja madure - sathapanu ma mihire
Sathapanu ma mihire
Ma mana mangala ran oville - oba ha nelawennemi
Ruthi ruthi suwadeathi bathi mal mala
La oba sarasannam - la oba sarasannam
Adara kinkini oba hadawaddee - pem raga raga dennnam
Rasa bas veena thala wayana wita
Geeyen nalawannam - geeyen nalawannam
Hiru raja dahane sihasuna wetha oba - pasupasa mama ennam
Veera vipul rala shrunga obe
Siri dewiya mama wennam - dewiya mama wennamලොව් තුරු පෙම් ගී පද
ලොව් තුරු පෙම් වතුරේ - නාවමි ඔබ මිහිරේ
ඔබ හද රජ මැදුරේ - සතපනු මා මිහිරේ
සතපනු මා මිහිරේ
මා මන මංගල රන් ඕවිල්ලේ - ඔබ හා නැළවෙන්නෙමි
රුති රුති සුවදැති බැති මල් මාලා
ලා ඔබ සරසන්නම් - ලා ඔබ සරසන්නම්
ආදර කිංකිණි ඔබ හඩවද්දී - පෙම් රග රග දෙන්නම්
රස බස් වීණා තාල වයන විට
ගීයෙන් නලවන්නම් - ගීයෙන් නලවන්නම්
හිරු රජ දහනේ සිහසුන වෙත ඔබ - පසුපස මම එන්නම්
වීර විපුල් රළ ශෘංග ඔබේ
සිරි දේවිය මම වෙන්නම් - දේවිය මම වෙන්නම්
Related Songs and Tags
Lowu Thuru Pem LyricsLowu Thuru Pem Lyrics Englishලොව් තුරු පෙම්ලොව් තුරු පෙම් ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerArisen Ahubudu Lyricist