Maha Piritha Wi Numba Lyrics
by Amaradeva
“Maha piritha vi numba” (මහ පිරිත වී නුඹ), Maha Piritha Wi Numba (මහ පිරිත වී නුඹ) lyrics: a Sinhala Buddhist devotional song sung by Amaradeva, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මහ පිරිත වී නුඹ ගී පද.
| SONG | Maha Piritha Wi Numba |
|---|---|
| SINGER | Amaradeva |
| CATEGORY | Buddhist Devotional, Love Songs |
| VIEWS | 31 |
| UPDATED |
Maha Piritha Wi Numba Lyrics Singlish
Maha piritha vi numba
Aesena naesena durin
Mata sansara aranae
Kelawaraka hinda mumunana
Maha piritha vi
Aesena naesena durin
Naukawa diyabathwa giya pasu
Ruwal athura kumakata da sonduri
Jeevithaye rudu rala patharae
Pahasa winda saenasenu vina
Thawama mage hitha godabimata durini
Maha piritha vi
Aesena naesena durin
Kaumadiya udaesana pethi hala
Sandaka senehasa ihiruni da sonduri
Jeevithaye sonduruma raeyeka
Ahimi pem suwa iwasana
Thawama mage hitha numbae pusumba mihira
Maha piritha vi
Aesena naesena durinමහ පිරිත වී නුඹ ගී පද
මහ පිරිත වී නුඹ
ඇසෙන නෑසෙන දුරින්
මට සංසාර අරණේ
කෙළවරක හිඳ මුමුණනා
මහ පිරිත වී
ඇසෙන නෑසෙන දුරින්
නෞකාව දියබත්ව ගිය පසු
රුවල් අතුරා කුමකට ද සොඳුරි
ජීවිතයේ රුදු රළ පතරේ
පහස විඳ සැනසෙනු විනා
තවම මගේ හිත ගොඩබිමට දුරිනි
මහ පිරිත වී
ඇසෙන නැසෙන දුරින්
කෞමදිය උදෑසන පෙති හල
සඳක සෙනෙහස ඉහිරුනි ද සොඳුරි
ජීවිතයේ සොඳුරුම රැයෙක
අහිමි පෙම් සුව ඉවසනා
තවම මගෙ හිත නුඹේ පුසුඹ මිහිර
මහ පිරිත වී
ඇසෙන නෑසෙන දුරින්
Related Songs and Tags
Maha Piritha Wi Numba LyricsMaha Piritha Wi Numba Lyrics Englishමහ පිරිත වී නුඹමහ පිරිත වී නුඹ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics