Wando Ma Bilide Lyrics by Amaradeva
Wando Ma Bilide (වන්දෝ මා බිළිදේ) is a Sinhala song sung by Amaradeva. This page presents the Wando Ma Bilide lyrics in Sinhala script (වන්දෝ මා බිළිදේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wando Ma Bilide |
|---|---|
| SINGER | Amaradeva |
| VIEWS | 17 |
| UPDATED |
Wando Ma Bilide Lyrics
Patara balati siri kunda vidarana
Vitara balati siridhara pancha palana
Baloli loli loli lolla bilinde
Nadanu dan enu ba
Vando ma bilide numba nadan
Bando komalata nirindu daavun
Dan govindun mata dun garu rupa
Chandana kunkumayen bandi rupa
Ran giragin paayayi mulu deepa
Manmada bandalu sundara rupa
Thana thana athu diga sonda dalu kanna
Ingi ingi karamin bama natawanna
Vata siti petavun langa kadawanna
Onna bilidu rilavun pana yanna
Awara venna pera gasata naginna
Uda venna palamuwa hadalanna
Sada petav vata saara kanna
Onna bilidu sevalidu hadalannaවන්දෝ මා බිළිදේ ගී පද
පතර බලැති සිරි කුන්ද විදාරණ
විතර බැලැති සිරිධර පංච පාලන
බාලොලි ලොලි ලොලි ලොල්ල බිළින්දේ
නාඩනු දැන් එනු බෑ
වන්දෝ මා බිළිදේ නුඹ නාඩන්
බැන්දෝ කොමලත නිරිඳුට දාවුන්
දැන් ගොවිඳුන් මට දුන් ගරු රූපා
චන්දන කුංකුමයෙන් බැඳි රූපා
රන් ගිරගින් පායයි මුළු දීපා
මන්මද බැන්දලු සුන්දර රූපා
තැන තැන අතු දිග සොඳ දළු කන්නා
ඉඟි ඉඟි කරමින් බැම නටවන්නා
වට සිටි පැටවුන් ළඟ කැදවන්නා
ඔන්න බිළිදු රිළවුන් පැන යන්නා
අවර වෙන්න පෙර ගසට නගින්නා
උදා වෙන්න පළමුව හඬලන්නා
සදා පැටව් වට සාරා කන්නා
ඔන්න බිළිදු සැවළිඳු හඩලන්නාRelated Songs and Tags
Wando Ma Bilide LyricsWando Ma Bilide Lyrics Englishවන්දෝ මා බිළිදේවන්දෝ මා බිළිදේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics