Sanda Tharu Nihadai Lyrics by Amaradeva
Sanda Tharu Nihadai (සඳ තරු නිහඩයි) is a Sinhala song sung by Amaradeva. The lyrics were written by Kularathna Ariyawansa, and the music is composed by H.M. Jayawardana. This page presents the Sanda Tharu Nihadai lyrics in Sinhala script (සඳ තරු නිහඩයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Tharu Nihadai |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Kularathna Ariyawansa |
| COMPOSER | H.M. Jayawardana |
| VIEWS | 60 |
| UPDATED |
Sanda Tharu Nihadai Lyrics
Sanda taru nihadai - gaha kola nisalai
Mulu lowa sethapi
Sithivili vitharak avadi vela
Piya nuwan yuga niwa hagum sitha
Sethapennata wera darana paye
Paluwa thanikama kutiyata awudin
Hadawatha avadi kala
Mawa nuwan oba obe thepul sara
Sihinayakin men gala hele
Senehasa handawa mathakaya ikibinda
Hadawatha avadi kalaසඳ තරු නිහඩයි ගී පද
සඳ තරු නිහඩයි - ගහ කොළ නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා
පියා නුවන් යුග නිවා හැගුම් සිත
සැතපෙන්නට වෙර දරන පැයේ
පාළුව තනිකම කුටියට අවුදින්
හදවත අවදි කළා
මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර
සිහිනයකින් මෙන් ගලා හැලේ
සෙනෙහස හඬවා මතකය ඉකිබිඳ
හදවත අවදි කළා
Related Songs and Tags
Sanda Tharu Nihadai LyricsSanda Tharu Nihadai Lyrics Englishසඳ තරු නිහඩයිසඳ තරු නිහඩයි ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsH.M. Jayawardana ComposerKularathna Ariyawansa Lyricist