Pile Padura Lyrics
by Amaradeva
“Pile padura henata aragena enawa” (පිලේ පැදුර හේනට අරගෙන එනවා), Pile Padura (පිලේ පැදුර) lyrics: a Sinhala song of nostalgia sung by Amaradeva, with words by Mahagamasekara and music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is පිලේ පැදුර ගී පද.
| SONG | Pile Padura |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Mahagamasekara |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Nostalgia, Sad Songs |
| VIEWS | 262 |
| UPDATED |
Pile Padura Lyrics Singlish
Pile padura henata aragena enawa
Ela padura masse ehi sethapenawa
Rata wiyapu ath deka mata sihiwenawa
Hithe dukata ethakota kawi kiyawenawa....
Ira paya ira awarata giyado
Sanda paya sanda awarata giyado
Handu kandulu mudata ek wunado
Handu kandulu mudata ek wunado
Lama lapati nena kohi giyado....
Obe karata mal mala gothannata
Madu mal pipenawa hene weta digata
Umbe katin gi sipada ahannata
Umbe katin gi sipada ahannata
Thamath giraw enawa pera puruddhata....
Pile padura henata...පිලේ පැදුර ගී පද
පිලේ පැදුර හේනට අරගෙන එනවා
එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහිවෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා....
ඉර පායා ඉර අවරට ගියාදෝ
සඳ පායා සඳ අවරට ගියාදෝ
හැඬූ කඳුළු මූදට එක් වුණාදෝ
හැඬූ කඳුළු මූදට එක් වුණාදෝ
ළමා ළපටි නෑනා කොහි ගියාදෝ....
ඔබේ කරට මල් මාලා ගොතන්නට
මදු මල් පිපෙනවා හේනේ වැට දිගට
උඹේ කටින් ගී සීපද අහන්නට
උඹේ කටින් ගී සීපද අහන්නට
තාමත් ගිරව් එනවා පෙර පුරුද්දට....
පිලේ පැදුර හේනට...Performances of Pile Padura
Cover versions, live performances, and reality-show contestant performances of “Pile Padura” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverPile Padurajasonsociety
▶Coverpile padura pandith amaradeva. පිලේ අමරදේව .මහගම සේකර , rohitha B herath . vajra senanayakeප්‍රාණ TV
▶Coverපිලේ පැදුර/ Pile Padura - අමරදේව / AmaradewaCeylon Classic
▶CoverPile PaduraMahagama Sekara - Topic
▶CoverPile Padura by W.D.AmaradevaNandaGuptha
▶Coverආචාර්ය පණ්ඩිත් අමරදේවයන් පිලේ පැදුර හේනට අරගෙන එනවාMeththa Metta
▶CoverPile PaduraD.D.Gunasena
▶CoverPile Padura Henata - Pt. W. D. AmaradevaSinhala Old Songs
▶CoverPile Padura (Original Recording) පිලේ පැදුර හේනට අරගෙන එනවා (මුල් ගීතය)- W D Amaradeva (1960s)Dr196903
▶CoverW.D.Amaradeva, Pile Padura Original RecordingRatnapriya Gurusinghe
▶CoverPile Padura පිලේ පැදුර | W D Amaradewaranhen සංගීත තෝතැන්න
▶Coverපිලේ පැදුර හේනට අරගෙන යනවා - Pile Padura Henata Aragena W D AmaradewaFresh Hits
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pile Padura LyricsPile Padura Lyrics Englishපිලේ පැදුරපිලේ පැදුර ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerMahagamasekara Lyricist
