Niwan Purata Maga Penwana Lyrics by Amaradeva
Niwan Purata Maga Penwana (නිවන් පුරට මඟ පෙන්වන) is a Sinhala song sung by Amaradeva. This page presents the Niwan Purata Maga Penwana lyrics in Sinhala script (නිවන් පුරට මඟ පෙන්වන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Niwan Purata Maga Penwana |
|---|---|
| SINGER | Amaradeva |
| VIEWS | 22 |
| UPDATED |
Niwan Purata Maga Penwana Lyrics
Nivan purata maga penvana pahan vetak se
Manik thotin ahasa usata budures vihide
Muni siripa pahasa labu himi vadi gamane
Dohoth mudun thaba vandimi Kelani vihare
Na menaviya pera kala hinda laveli thalawe
Thath pirimeda angili thudin mini vinave
Adath ase eda vayu buduguna githe
Dohoth mudun thaba vandimi Kelani vihare
Sihil sulan vedi sali bopath nelave
Pahan hangu hade nage meth karunawe
Varak avith apa vandoth Kelani vihare
Upan da patan kala hema pav duru vanneනිවන් පුරට මඟ පෙන්වන ගී පද
නිවන් පුරට මඟ පෙන්වන පහන් වැටක් සේ
මැනික් තොටින් අහස උසට බුදුරැස් විහිදේ
මුනි සිරිපා පහස ලැබූ හිමි වැඩි ගමනේ
දොහොත් මුදුන් තබා වඳිමි කැළනි විහාරේ
නා මෙනවිය පෙර කල හිඳ ළවැලි තලාවේ
තත් පිරිමැද ඇඟිළි තුඩින් මිණි වීණාවේ
අදත් ඇසේ එදා වැයූ බුදුගුණ ගීතේ
දොහොත් මුදුන් තබා වඳිමි කැළණි විහාරේ
සිහිල් සුළන් වැදී සැළී බෝපත් නැළවේ
පහන් හැඟුම් හදේ නැගේ මෙත් කරුණාවේ
වරක් ඇවිත් අප වැන්දොත් කැළණි විහාරේ
උපන් දා පටන් කළ හැම පව් දුරු වන්නේPerformances of Niwan Purata Maga Penwana
Cover versions, live performances, and reality-show contestant performances of “Niwan Purata Maga Penwana” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Niwan Purata Maga Penwana LyricsNiwan Purata Maga Penwana Lyrics Englishනිවන් පුරට මඟ පෙන්වනනිවන් පුරට මඟ පෙන්වන ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics

