Hoiya Hoiya (Karadiya) LyricsbyAmaradevaStage Drama Songs
Hoiya Hoiya (Karadiya) Lyrics in Sinhala (හෝයියා හෝයියා (කරදිය) ගී පද) and English by Amaradeva and Stage Drama Songs. This page includes the Sinhala lyrics and English transliteration. Hoiya Hoiya (Karadiya) is a Sinhala song performed by Amaradeva and Stage Drama Songs. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Hoiya Hoiya (Karadiya) |
|---|---|
| SINGER | Amaradeva, Stage Drama Songs |
| VIEWS | 13 |
| UPDATED |
Hoiya Hoiya (Karadiya) Lyrics
Hoyiya hoyiya-hoyiya hoyiya////
Hoyiya hoyiya-hoyiya hoyiya////
Ho......
Hoyiya hoyiya-hoyiya hoyiya////
Hoyiya hoyiya-hoyiya hoyiya////
Hele helei helei helei heleyiya...
Hoyiya hoyiya-hoyiya hoyiya////
Maha muhude aeta indan//
Weral bala dawasa pura... dawasa pura
Weral bala dawasa pura..
Rali pita rali perali perali aedenawa
Hele helei helei helei heleyiya...
Hoyiya hoyiya-hoyiya hoyiya////
Jeevitayath muhuda wage
Nimak naetae konak naetae
Yanawa aapahu enawa...//
Karadara duk gaehaeta maedin
Kandulu maedin susum maedin
Saemadama eka wage aedenawa...
Hoyiya hoyiya-hoyiya hoyiya////
Rae yaame ghana andurae
Hena handa viduliya atarae
Vahi nobala pini nobala
Kunatu diya vael nobala
Heethala hima sulan maedin
Maruta horen seman seman
Aeta epita diyamba bala aedenawa...
Hoyiya hoyiya-hoyiya hoyiya////
Hele helei helei helei heleyiya...හෝයියා හෝයියා (කරදිය) ගී පද
හෝයියා හෝයියා-හෝයියා හෝයියා////
හෝයියා හෝයියා-හෝයියා හෝයියා////
හෝ......
හෝයියා හෝයියා-හෝයියා හෝයියා////
හෝයියා හෝයියා-හෝයියා හෝයියා////
හේලෙ හෙලෙයි හෙලෙයි හෙලෙයි හෙලෙයියා...
හෝයියා හෝයියා-හෝයියා හෝයියා////
මහ මුහුදේ ඈත ඉඳන්//
වෙරළ බලා දවස පුරා... දවස පුරා
වෙරළ බලා දවස පුරා..
රැළි පිට රැළි පෙරළි පෙරළි ඇදෙනවා
හේලෙ හෙලෙයි හෙලෙයි හෙලෙයි හෙලෙයියා...
හෝයියා හෝයියා-හෝයියා හෝයියා////
ජීවිතයත් මුහුද වගේ
නිමක් නැතේ කොනක් නැතේ
යනවා ආපහු එනවා...//
කරදර දුක් ගැහැට මැදින්
කඳුළු මැදින් සුසුම් මැදින්
සෑමදාම එක වාගේ ඇදෙනවා...
හෝයියා හෝයියා-හෝයියා හෝයියා////
රෑ යාමේ ඝන අඳුරේ
හෙණ හඬ විදුලිය අතරේ
වැහි නොබලා පිනි නොබලා
කුණාටු දිය වැල් නොබලා
හීතල හිම සුලං මැදින්
මරුට හොරෙන් සෙමෙන් සෙමෙන්
ඈත එපිට දියඹ බලා ඇදෙනවා...
හෝයියා හෝයියා-හෝයියාහෝයියා////
හේලෙ හෙලෙයි හෙලෙයි හෙලෙයි හෙලෙයියා...Related Songs and Tags
Hoiya Hoiya (Karadiya) LyricsHoiya Hoiya (Karadiya) Lyrics Englishහෝයියා හෝයියා (කරදිය)හෝයියා හෝයියා (කරදිය) ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics