Harimi Raja Sapa Lyrics by AmaradevaMalani BulathsinhalaNoorthi GeeStage Drama Songs
Harimi Raja Sapa (හරිමි රජ සැපා) is a Sinhala song sung by Amaradeva, Malani Bulathsinhala, Noorthi Gee, and Stage Drama Songs. This page presents the Harimi Raja Sapa lyrics in Sinhala script (හරිමි රජ සැපා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Harimi Raja Sapa |
|---|---|
| SINGER | Amaradeva, Malani Bulathsinhala, Noorthi Gee, Stage Drama Songs |
| VIEWS | 19 |
| UPDATED |
Harimi Raja Sapa Lyrics
(Harimi raja sepa mama lakdiva thi nisa...//)
(Sonduru lande miyuru kathe
Thopa hera sepa nathe...//)
(Harimi raja sepa mama lakdiva thi nisa...//)
(Jathiya mage bala nisa aleta biyai man...//)
(Aalaya belen gothra gathi...//)
Sun karalama mai...
(Harimi raja sepa mama lakdiva thi nisa...//)
(Pranaya saree swamita mage
Aalaya vemi thira...//)
(Preethiwa giye hrude me mage//)
Kaumada wage pun poda...
(Harimi raja sepa mama lakdiva thi nisa...//)හරිමි රජ සැපා ගී පද
(හරිමි රජ සැපා මම ලක්දිව තී නිසා...//)
(සොඳුරු ළඳේ මියුරු කතේ
තොප හැර සැප නැතේ...//)
(හරිමි රජ සැපා මම ලක්දිව තී නිසා...//)
(ජාතිය මගේ බාල නිසා ආලෙට බියයි මං...//)
(ආලය බෙලෙන් ගෝත්‍ර ගති...//)
සුන් කරලාමී මැයි...
(හරිමි රජ සැපා මම ලක්දිව තී නිසා...//)
(ප්‍රාණය සරී ස්වාමීට මගේ
ආලය වෙමි තිරා...//)
(ප්‍රීතිව ගියේ හෘදේ මේ මාගේ//)
කෞමද වගේ පුන් පෝදා...
(හරිමි රජ සැපා මම ලක්දිව තී නිසා...//)
Performances of Harimi Raja Sapa
Cover versions, live performances, and reality-show contestant performances of “Harimi Raja Sapa” on YouTube.
Cover Versions · 12
▶CoverHarimi Raja Sapa - Pt. W.D.AmaradevaGee Pilisandara
▶Cover02. Harimi Raja Sapa - Sahara with Jothi and Sujatha Gee 16 (Prethi Kere)Sahara Studio
▶CoverH.R. JOTHIPALA SUJATHA ATHTHANAYAKA harimi raja sapa එච්.ආර්. ජෝතිපාල සුජාතා හරිමි රජ සැපාHada ran Jothi
▶CoverHarimi raja sepa | හරිමි රජ සැපා | H R jothipala | Sujatha Aththanayake | නුර්ති ගී𝐒𝐮𝐩𝐞𝐦𝐛𝐚𝐫𝐚 𝐉𝐨𝐭𝐡𝐢 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥
▶CoverHarimi Raja Sapa Mama / Amaradeva, Malini Bulathasinghala මුල් ගායනය , 1920 දශකයේ නුර්ති ගීතයකිLK Hettiarachchi
▶CoverHarimi Raja Sapa Mama / හරිමි රජ සැපා මම / W. D. Amaradeva & Malani BulathsinhalaSinhala song
▶Coverහරිමි රජ සැපා / Harimi Raja Sepa - Manuel & Wilbert (පැරණි නූර්ති ගී)Thamalka Nilakshana
▶Coverහරිමි රජ සැපා || H.R Jothipala || harimi raj sepa || එච් ආර් ජෝතිපාල @ සුජාතා අත්තනායකHithadara Jothi
▶Coverහරිමි රජ සැපා | නීතිඥ චාර්ල්ස් ඩයස් | Harimi Raja Sepa | Charles Dias | Gramophone SongSilkroute
▶Cover02. Harimi Raja Sapa - Sahara with Jothi and Sujatha Gee 16 (Prethi Kere)Sahara Studio
▶Coverහරිමි රජ සැපා (නූර්ති ගී) , සම්පත් සෙනෙවිරත්න ,රමනි පනාගොඩSampathsri Jhaana
▶CoverHarimi Raja Sapa Mama / හරිමි රජ සැපා මම / Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Harimi Raja Sapa LyricsHarimi Raja Sapa Lyrics Englishහරිමි රජ සැපාහරිමි රජ සැපා ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics