Wasi Wasina Lyrics
by Amaradeva
“Vasi vasina ahasa api, Muthu badina muhuda api)..//” (වැසි වසිනා අහස අපි, මුතු බඳිනා මුහුද අපි)..//), Wasi Wasina (වැසි වසිනා) lyrics: a Sinhala patriotic song sung by Amaradeva, with words by Mahagamasekara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Vasi vasina, and in Sinhala it is වැසි වසිනා ගී පද.
| SONG | Wasi Wasina |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Mahagamasekara |
| CATEGORY | Patriotic |
| VIEWS | 53 |
| UPDATED |
Wasi Wasina Lyrics Singlish
(Vasi vasina ahasa api - Muthu badina muhuda api)..//
Vasi vasina ahasa api - Muthu badina.. a a a aa aa.. Muthu badina muhuda api
Mini dilena polava api - Siri Lanka ratama api
Siri Lanka ratama api
Ape pathum ahasata diri di yai - Kamihal wala dumi walalu dige
Apema dahadiya muhudu gala ei - Gan mo ela dola kanduru wage
Aa haa haa..
Apema dahadiya muhudu gala ei - Gan mo ela dola kanduru wage
Derana pala rathu kata mathuvannata
Apa atha denathuru bala hindi
Balav yoma netha - ratema mavatha
Ape athin goda negena seti
Vasiyo - api puravasiyo
Rata rakina janathawo
Gatha veki duvili ranabaranai - Dahadiya mada vilavun suwandai
Rata wenuwen gatha sitha vehesai - Sitha sathute ulpata ethenai
Vasiyo - api puravasiyo
Rata rakina janathawo
Siri Lanka - Siri Lanka
Siri Lanka - ratama api
Siri Lanka - ratama api
Vasi vasina ahasa api - Muthu badina muhuda api
Mini dilena polava api - Siri Lanka ratama api
Siri Lanka ratama api
(Vasiyo - api puravasiyo)..////වැසි වසිනා ගී පද
(වැසි වසිනා අහස අපි - මුතු බඳිනා මුහුද අපි)..//
වැසි වසිනා අහස අපි - මුතු බඳිනා.. අ අ අ ආ ආ.. මුතු බඳිනා මුහුද අපි
මිණි දිලෙනා පොළව අපි - සිරි ලංකා රටම අපි
සිරි ලංකා රටම අපි
අපේ පැතුම් අහසට දිරි දී යයි - කමිහල් වල දුමි වළළු දිගේ
අපේම දහඩිය මුහුදු ගලා එයි - ගං මෝ ඇළ දොළ කඳුරු වගේ
ආ හා හා..
අපේම දහඩිය මුහුදු ගලා එයි - ගං මෝ ඇළ දොළ කඳුරු වගේ
දෙරණ පලා රතු කැට මතුවන්නට
අප අත දෙනතුරු බලා හිඳී
බලව් යොමා නෙත - රටේම මාවත
අපේ අතින් ගොඩ නැගෙන සැටි
වැසියෝ - අපි පුරවැසියෝ
රට රකිනා ජනතාවෝ
ගත වැකි දූවිලි රණබරණයි - දහදිය මඩ විළවුන් සුවඳයි
රට වෙනුවෙන් ගත සිත වෙහෙසයි - සිත සතුටේ උල්පත එතැනයි
වැසියෝ - අපි පුරවැසියෝ
රට රකිනා ජනතාවෝ
සිරි ලංකා - සිරි ලංකා
සිරි ලංකා - රටම අපි
සිරි ලංකා - රටම අපි
වැසි වසිනා අහස අපි - මුතු බඳිනා මුහුද අපි
මිණි දිලෙනා පොළව අපි - සිරි ලංකා රටම අපි
සිරි ලංකා රටම අපි
(වැසියෝ - අපි පුරවැසියෝ)..////
Performances of Wasi Wasina
Cover versions, live performances, and reality-show contestant performances of “Wasi Wasina” on YouTube.
Cover Versions · 12
▶CoverWasi Wasina Ahasa Api වැසි වසිනා අහස අපි - WD Amaradeva (Mahagama Sekara)Asian Music Tune
▶Coverවැසි වසිනා අහස අපිLife
▶Coverවැසි වසිනා අහස අපි Wesi Wasinaa W D Amaradewa Wasi WasinaWDIK
▶CoverWasi Wasina Ahasa Api /වැසි වසිනා අහස අපිSLHCAN
▶CoverWasi Wasina Ahasa ApiMuditha Liyanagama
▶CoverWasi Wasina Ahasa Api | වැසි වසිනා අහස අපි | @visiravlogvisira vlogs
▶CoverWasi Wasina Ahasa Api (Original Song) - වැසි වසිනා අහස අපි - By Pandit W.D. AmaradevaShrawaka TV
▶Coverවැසි වසිනා අහස අපි මුතු බඳිනා මුහුද අපිwajira sanju
▶CoverGrade 8 - Sinhala -Sip Savi Education - වැසි වසිනා අහස අපි...Sip Savi Education
▶CoverWasi Wasina Ahasa Api | වැසි වසිනා අහස අපිLakmini Udawatta
▶Coverවැසි වසිනා අහස අපිSAN PILING MUSIC
▶CoverEsata wasi wasina (ඇසට වැසි වසින..)Charith Randika
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wasi Wasina LyricsWasi Wasina Lyrics Englishවැසි වසිනාවැසි වසිනා ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsMahagamasekara Lyricist