Hanthana Sihine (Bala Walapemi) Lyrics
“Bala welapemi nelaganu bari” (බලා වැලපෙමි නෙලාගනු බැරි), Hanthana Sihine (Bala Walapemi) (හන්තාන සිහිනේ (බලා වැලපෙමි)) lyrics: a Sinhala heartbreak song sung by Amaradeva and Umariya Sinhawansa, with words by Janaka Siriwardana and music by Aruna Gunawardana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is හන්තාන සිහිනේ (බලා වැලපෙමි) ගී පද, and many know it simply as Bala welapemi.
| SONG | Hanthana Sihine (Bala Walapemi) |
|---|---|
| SINGER | Amaradeva, Umariya Sinhawansa |
| LYRICIST | Janaka Siriwardana |
| COMPOSER | Aruna Gunawardana |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 110 |
| UPDATED |
Hanthana Sihine (Bala Walapemi) Lyrics Singlish
Bala welapemi nelaganu bari
Hanthana sihine
Dara neth aga dowa sith mala
Gothanu mena ladune
Sansara sihine.....
Wehi pabaluw yata rangamadala meda
Obe daethe thurulu wenna
Biso heragiya laso rangahala
Amavaka adure
Noyanu mena ladune.....
Bala welapemi nelaganu bari
Hanthana sihine
Wadina thuru sanda durin innam
Tharu eduru pem gi ahannam
Sonduru e sanda diye ennam
Idinu mena sondure
Hanthana arane.....
Hanthana sihine...හන්තාන සිහිනේ (බලා වැලපෙමි) ගී පද
බලා වැලපෙමි නෙලාගනු බැරි
හන්තාන සිහිනේ
දරා නෙත් අග දොවා සිත් මල
ගොතනු මැන ළදුනේ
සංසාර සිහිනේ.....
වැහි පබළු යට රඟමඩල මැද
ඔබේ දෑතේ තුරුළු වෙන්නට
බිසෝ හැරගිය ළසෝ රඟහල
අමාවක අදුරේ
නොයනු මැන ළදුනේ.....
බලා වැලපෙමි නෙලාගනු බැරි
හන්තාන සිහිනේ
වඩින තුරු සඳ දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොඳුරු ඒ සඳ දියේ එන්නම්
ඉඳිනු මැන සොඳුරේ
හන්තාන අරණේ.....
හන්තාන සිහිනේ...Related Songs and Tags
Hanthana Sihine (Bala Walapemi) LyricsHanthana Sihine (Bala Walapemi) Lyrics Englishහන්තාන සිහිනේ (බලා වැලපෙමි)හන්තාන සිහිනේ (බලා වැලපෙමි) ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAruna Gunawardana ComposerJanaka Siriwardana Lyricist