Seethala Wathura Galayi Lyrics
by Amaradeva
“Seethala wathura galay, Sithuwili tharanga natay” (සීතල වතුර ගලයි, සිතුවිලි තරඟ නටයි), Seethala Wathura Galayi (සීතල වතුර ගලයි) lyrics: a Sinhala inspirational song sung by Amaradeva, with words by Sri Chandrarathna Manawasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is සීතල වතුර ගලයි ගී පද.
| SONG | Seethala Wathura Galayi |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Sri Chandrarathna Manawasinghe |
| CATEGORY | Inspirational, Nature |
| VIEWS | 25 |
| UPDATED |
Seethala Wathura Galayi Lyrics Singlish
Seethala wathura galay - Sithuwili tharanga natay
Aetha bala yana me diya dahara - Jeevana gamane rahasa kiyay
Badhaka gal para thibunath mathu wee - Jayabima soyamin perata adey
Lassana diyawal kalakadi sindila - Sudu weli godawi wiyalenawa
Mal pethi gilihi gaha kola melawi - Bima iri thalala pupuranawaසීතල වතුර ගලයි ගී පද
සීතල වතුර ගලයි -සිතුවිලි තරඟ නටයි
ඈත බලා යන මේ දිය දහරා - ජීවන ගමනේ රහස කියයි
බාධක ගල් පර තිබුණත් මතු වී - ජයබිම සොයමින් පෙරට ඇදෙයි
ලස්සන දියවැල් කලකදි සිඳිලා - සුදු වැලි ගොඩවී වියළෙනවා
මල් පෙති ගිලිහී ගහ කොළ මැළවී - බිම ඉරි තලලා පුපුරනවාPerformances of Seethala Wathura Galayi
Cover versions, live performances, and reality-show contestant performances of “Seethala Wathura Galayi” on YouTube.
Cover Versions · 4
▶Coverසීතල වතුර ගලයි - Seethala Wathura Galai - W.D. Amaradewa - Movie : SEETHALA WATHURA (1966)I.G. Bandula (Bandula Gamage)
▶CoverSeethala Wathura Galayi - සීතල වතුර ගලයි WD Amaradewa/George Lesley Ranasingha/Premasiri KemadasaRS Jayamuni
▶CoverSeethala Wathura Galai..Sithuvili ...(සීතල වතුර ගලයි...සිතිවිලි තරඟ නඟයි)W.D.AriyasingheAparna Gamage
▶Coverසීතල වතුර ගලයි... සිතුවිලි තරඟ නගයි...ම ධූ
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Seethala Wathura Galayi LyricsSeethala Wathura Galayi Lyrics Englishසීතල වතුර ගලයිසීතල වතුර ගලයි ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsSri Chandrarathna Manawasinghe Lyricist