Aatha Kandukara Himawu Arane Lyrics by Amaradeva
Aatha Kandukara Himawu Arane (ඈත කඳුකර හිමව් අරණේ) is a Sinhala song sung by Amaradeva. This page presents the Aatha Kandukara Himawu Arane lyrics in Sinhala script (ඈත කඳුකර හිමව් අරණේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Aatha Kandukara Himawu Arane |
|---|---|
| SINGER | Amaradeva |
| VIEWS | 61 |
| UPDATED |
Aatha Kandukara Himawu Arane Lyrics
(Aetha kandukara himavu arane
Seetha chandana lapalu hevane
Sulan raellae paava enne
Ohuge naamaya vae...//)
(Sandaellae mini thalaave
Thaaraka pippi velaave...//)
Lada liyanne sihina atharae
Maevai ae ruupe...
Aetha kandukara himavu arane....
(Ranin kala van pulul urayen...//)
Hasun lamadae musa karanne
(Hadae morana aadarae
Sandae somi guna yaa karae...//)
Sara gee nil nuvan badunen
Nuraa itirenne...
Aetha kandukara himavu arane....ඈත කඳුකර හිමව් අරණේ ගී පද
(ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ...//)
(සඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ...//)
ළඳ ලියන්නේ සිහින අතරේ
මැවෙයි ඒ රූපේ...
ඈත කඳුකර හිමව් අරණේ....
(රනින් කල වන් පුළුල් උරයෙන්...//)
හසුන් ළමැදේ මුස කරන්නේ
(හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ...//)
සරා ගී නිල් නුවන් බඳුනෙන්
නුරා ඉතිරෙන්නේ...
ඈත කඳුකර හිමව් අරණේ....Performances of Aatha Kandukara Himawu Arane
Cover versions, live performances, and reality-show contestant performances of “Aatha Kandukara Himawu Arane” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶Coverඈත කඳුකර හිමව් අරණේ Etha Kandukara Himaw Arane - පණ්ඩිත් අමරදේව WD Amaradeva (Mahagama Sekara).Asian Music Tune
▶Coverඈත කඳුකර හිමව් අරණේ | Etha Kandukara Himaw Arane by Suneera Sumanga | සුනීර සුමංගColombo Today
▶Coverඈත කඳුකර හිමව් අරණේ | Aatha Kandukara Himawu Arane | Prof. KolithaPaaradige Diaries
▶CoverEtha Kandukara Himav Arane (Creative Sri Lankan Dance)lightspreader
▶CoverW.D. Amaradeva — Aetha Kandukara | Original RecordingNadun 'Don
▶CoverEtha Kandukara Himawu Arane | ඈත කඳුකර හිමවූ අරණේ | Re-Imagined Cover Version | CeyVerse RecordsCeyVerse Records
▶CoverAetha kandukara - ඈත කඳුකර හිමව් අරණේ - රනිල් මුදුන්කොටුවRanil Mudunkotuwa
▶Coverඈත කඳුකර හිමව් අරණේ|රවීන් කනිෂ්ක| Atha Kandukara Himaw Arane | Raween Kanishka | Sri Lankan BeatsSri Lankan Beats
▶CoverEtha Kandukara(ඈත කඳුකර හිමව් අරණේ)IT'S MY STYLE
▶Coverඈත කඳුකර හිමව් අරණේ Atha Kandukara Himaw Arane - පණ්ඩිත් ඩබ්.ඩි අමරදේව Pandit W.D Amaradevaමීවිත ගී පොත
▶Coverඈත කඳුකර හිමව් අරණේමචංලා - Machanla
▶Coverඈත කඳුකර හිමව් අරණේ | Atha kadukara | Cover By Nuwangi WeliwitigodaART Cafe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aatha Kandukara Himawu Arane LyricsAatha Kandukara Himawu Arane Lyrics Englishඈත කඳුකර හිමව් අරණේඈත කඳුකර හිමව් අරණේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics
