Sinhala Avurudu Awa Lyrics
by Amaradeva
“Sinhala avurudu aawa aawa” (සිංහල අවුරුදු ආවා ආවා): Sinhala Avurudu Awa (සිංහල අවුරුදු ආවා) lyrics, a Sinhala folk song sung by Amaradeva, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිංහල අවුරුදු ආවා ගී පද.
| SONG | Sinhala Avurudu Awa |
|---|---|
| SINGER | Amaradeva |
| CATEGORY | Folk |
| VIEWS | 20 |
| UPDATED |
Sinhala Avurudu Awa Lyrics Singlish
Sinhala avurudu aawa aawa
gama hinahee rasa wenawa
yauwaniyo peli sedeelaa
natati gayati winodenee.....
(dodam kapalaa embul tanaalaa
naanna yana seti balan kalu....//)
(selee endalaa neriya thiyalaa....//)
(midule sakman karayi kalu......//)
dodam kapalaa......
dahasak deelaa...
(dahasak deelaa walalu tanaalaa.....//)
daethee patalaa balayi kalu.....
dahasak deelaa walalu tanaalaa....
daethee patalaa balayi kalu.....
dunuke mala se....
dunuke mala se kulugei endapita
olinda kelina seti balayi kalu.....
dodam kapalaa......///
Sinhala avurudu.......සිංහල අවුරුදු ආවා ගී පද
සිංහල අවුරුදු ආවා ආවා
ගම හිනැහී රස වෙනවා
යෞවනියෝ පේළි සැදීලා
නටති ගයති විනෝදෙනී.....
(දොඩම් කපාලා ඇඹුල් තනාලා
නාන්න යන සැටි බලන් කළු....//)
(සේලේ ඇඳලා නෙරිය තියාලා....//)
(මිදුලේ සක්මන් කරයි කළු......//)
දොඩම් කපාලා......
දහසක් දීලා...
(දහසක් දීලා වළලු තනාලා.....//)
දෑතේ පටලා බලයි කළු.....
දහසක් දීලා වළලු තනාලා....
දෑතේ පටලා බලයි කළු.....
දුනුකේ මල සේ....
දුනුකේ මල සේ කුළුගෙයි ඇඳපිට
ඔළිඳ කෙළින සැටි බලයි කළු.....
දොඩම් කපාලා......///
සිංහල අවුරුදු.......
Related Songs and Tags
Sinhala Avurudu Awa LyricsSinhala Avurudu Awa Lyrics Englishසිංහල අවුරුදු ආවාසිංහල අවුරුදු ආවා ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics