Kolomthota Lyrics by Amaradeva
Kolomthota (කොළොම්තොට) is a Sinhala song sung by Amaradeva. The lyrics were written by Lucien Bulathsinhala, and the music is composed by Gunadasa Kapuge. This page presents the Kolomthota lyrics in Sinhala script (කොළොම්තොට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kolomthota |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Lucien Bulathsinhala |
| COMPOSER | Gunadasa Kapuge |
| VIEWS | 344 |
| UPDATED |
Kolomthota Lyrics
Kolomthota netha mahalu vi
Awan hala netha perani vi
Eda handamai adath yauvanaye
Eheth apa dedena
Balan kadapata sonduriye
Perum puramin hamuwela
Unun rahasin benda adara pem
Balan kadapata sonduriye
Pata watsunu dekopulen pisada
Kolomthota...
Kumba gasak uda nawathila
Sinha talamin sande ai saradama
Balan kadapata sonduriye
Kumana arumada nara kesath nagila
Kolomthota...කොළොම්තොට ගී පද
කොළොම්තොට නැත මහළු වී
අවන් හල නැත පැරණි වී
එදා හඳමයි අදත් යෞවනයේ
එහෙත් අප දෙදෙනා
බලන් කැඩපත සොඳුරියේ
පෙරුම් පුරමින් හමුවෙලා
උනුන් රහසින් බැන්ද ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ
පාට වත්සුනු දෙකොපුලෙන් පිසදා
කොළොම්තොට...
කුඹ ගසක් උඩ නැවතිලා
සිනහා තලමින් සඳේ ඇයි සරදම්
බලන් කැඩපත සොඳුරියේ
කුමන අරුමද නර කෙසත් නැගිලා
කොළොම්තොට...Performances of Kolomthota
Cover versions, live performances, and reality-show contestant performances of “Kolomthota” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowKolomthota Natha - කොළොම් තොට නැත | Sahan Prabuddha Hiru Star Season 3 | TICKET TO FINALE | Part 03Natha - කොළොම් තොට නැත
▶Reality ShowKolomthota Natha - කොළොම් තොට නැත | Nesara Senevirathne | Hiru Star Season 04 | SUPER 36Natha - කොළොම් තොට නැත
▶Reality ShowKolomthota Natha - කොළොම් තොට නැත | Nesara Senevirathne | Hiru Star Season 04 | SUPER 36Natha - කොළොම් තොට නැත
Live Performances · 1
Cover Versions · 12
▶CoverKolomthota Natha Mahalu wee | W.D .Amaradewa | කොළොම්තොට නැත මහළු වී | පණ්ඩිත් අමරදේවයන්මනෝහරි - Manohari
▶Coverකොළොම්තොට නැත මහලු වී | W.D අමරදේව ( Kolomthota Natha Mahalu Wi | W.D Amaradewa )-Sinhala PlaylistSinhala Playlist
▶CoverKolomthota Natha Mahalu Wee | කොළොම්තොට නැත මහළු වී | Futurepop Version | @HelaSinghyaHela Singhya
▶CoverKolomthota Natha | කොළොම්තොට නැත |W.D.Amaradewa - EDM Cover, Sinhala Cover songsDrop Up
▶Coverකොළොම්තොට නැත මහළු වී - Kolomthota Natha Mahalu Wee | AI Cover by AlgoRhythms (CAS)AlgoRhythms(CAS)
▶Coverකොළොම්තොට නැත මහළු වී (Kolomthota Natha Mahalu Wee) Sinhala Trending EDM DJ Remix | Bass BoostedLaRa DJ House
▶Coverකොළොම්තොට නැත මහළු වී | Chill Progressive EDM | Kolomthota Nath Mahalu Wee | @nightfly-x3iNightFly
▶Coverකොළොම්තොට නැත මහලු වී | Indian Remake Version | Kolomthota Netha Mahalu Wee | @CeylonChillCeylon Chill Remix
▶Coverkolomthota natha mahalu wee | කොළොම්තොට නැත මහලු වී | Original Song Vibe SongSC-VIBE
▶CoverKolomthota natha (කොළොම්තොට නැත මහළු වී) - Lahiru Perera || Ma nowana.mama ||Acoustic VersionSinhala SinduLK
▶CoverKolomthota Natha Mahalu Wee | Gunadasa Kapuge | කොළොම්තොට නැත මහළු වී | Kapuge 65Gunadasa Kapuge
▶Coverකොළොම්තොට නැත මහලු වී | Kolomthota Netha Mahalu Wee | W. D. අමරදේව | Sinhala Classic SongDNS Universe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kolomthota LyricsKolomthota Lyrics Englishකොළොම්තොටකොළොම්තොට ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsGunadasa Kapuge ComposerLucien Bulathsinhala Lyricist
