Seetha Pini Bindu Lyrics
by Amaradeva
“Seetha pini bindu athuravaa, nil upul matha thavaraa” (සීත පිණි බිඳු අතුරවා, නිල් උපුල් මත තවරා), Seetha Pini Bindu (සීත පිණි බිඳු) lyrics: a Sinhala love song sung by Amaradeva, with words by Kularathna Ariyawansa and music by Premasiri Kemadasa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සීත පිණි බිඳු ගී පද.
| SONG | Seetha Pini Bindu |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Kularathna Ariyawansa |
| COMPOSER | Premasiri Kemadasa |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 19 |
| UPDATED |
Seetha Pini Bindu Lyrics Singlish
Seetha pini bindu athuravaa - nil upul matha thavaraa
Sokayen melavunu obe - netha kadulu sihi ganvaa
Maa nuwan - kalambayi - udaasana avudin
Aetha kandu nimnen - gala yana - dinindu raes daharin
Avara gire sithuwami maevii - se sihina lova apage
Maa sithum kalambayi - saenda kala avudin
Neelambara kara hudakala - sumudu sandhavatha sangavalaa
Susumi lana ghanadura mavaa
Mage lovata obe kawarada vath no-ena bava sangavaa
Jeevithaya hadavayi - raathriya avudinසීත පිණි බිඳු ගී පද
සීත පිණි බිඳු අතුරවා - නිල් උපුල් මත තවරා
සෝකයෙන් මැළවුණු ඔබේ - නෙත කදුළු සිහි ගන්වා
මා නුවන් - කළඹයි - උදෑසන අවුදින්
ඈත කඳු නිම්නෙන් - ගලා යන - දිනිඳු රැස් දහරින්
අවර ගිරේ සිතුවමි මැවී - සේ සිහින ලොව අපගේ
මා සිතුම් කළඹයි - සැඳෑ කල අවුදින්
නීලඹර කර හුදකලා - සුමුදු සඳවත සඟවලා
සුසුමි ලන ඝනදුර මවා
මගේ ලොවට ඔබ කවරදා වත් නො-එන බව සඟවා
ජීවිතය හඩවයි - රාත්‍රිය අවුදින්
Performances of Seetha Pini Bindu
Cover versions, live performances, and reality-show contestant performances of “Seetha Pini Bindu” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Seetha Pini Bindu LyricsSeetha Pini Bindu Lyrics Englishසීත පිණි බිඳුසීත පිණි බිඳු ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsPremasiri Kemadasa ComposerKularathna Ariyawansa Lyricist
