Gee Pothayi Meewithayi Lyrics
by Amaradeva
“Gee pothai meevithai, e dekama mata epa” (ගී පොතයි මීවිතයි, ඒ දෙකම මට එපා): Gee Pothayi Meewithayi (ගී පොතයි මීවිතයි) lyrics, a Sinhala love song sung by Amaradeva, with words by Mahagamasekara and music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Gee pothai, and in Sinhala it is ගී පොතයි මීවිතයි ගී පද.
| SONG | Gee Pothayi Meewithayi |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Mahagamasekara |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Love Songs |
| VIEWS | 32 |
| UPDATED |
Gee Pothayi Meewithayi Lyrics Singlish
Gee pothai meevithai - e dekama mata epa
Yuga nayana gee pothai - rasa lavana mi vithai
Maa pathana gee pothai - mee vithai - oba sathui
Awan hala nathi suraa - lavan vitha vitha puraa
Vahas balmen nuraa - rahas gee kiya kiyaa
Mage hadhawatha eyin - sada kal math karai
Kisima geeyak newe - e tharam rasa nowe.ගී පොතයි මීවිතයි ගී පද
ගී පොතයි මීවිතයි - ඒ දෙකම මට එපා
යුග නයන ගී පොතයි - රස ලවන මි විතයි
මා පතන ගී පොතයි - මී විතයි - ඔබ සතුයි
අවන් හල නැති සුරා - ලවන් විත විත පුරා
වහස් බැල්මෙන් නුරා - රහස් ගී කිය කියා
මගේ හදවත එයින් - සදා කල් මත් කරයි
කිසිම ගීයක් නෙවේ - ඒ තරම් රස නොවේ.
Related Songs and Tags
Gee Pothayi Meewithayi LyricsGee Pothayi Meewithayi Lyrics Englishගී පොතයි මීවිතයිගී පොතයි මීවිතයි ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerMahagamasekara Lyricist