Ma Wawulan Lyrics
by Amaradeva
“Ma wawulan ra purama ranchu gasila” (මා වවුලන් රෑ පුරාම රංචු ගැසිලා), Ma Wawulan (මා වවුලන්) lyrics: a Sinhala folk song sung by Amaradeva, with words by Kularathna Ariyawansa and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මා වවුලන් ගී පද.
| SONG | Ma Wawulan |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Kularathna Ariyawansa |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Folk, Sad Songs |
| VIEWS | 51 |
| UPDATED |
Ma Wawulan Lyrics Singlish
Ma wawulan ra purama ranchu gasila
Mi gas yata mi wehi wehala
Baale men paandarin ahidinata yannata bae
Mata taniyak daenenawa
Daratagihin kurudu kale maga weradeela
Pan ena thuru hada weteddi
Numbata daenunu paaluwa duka meda matath male
Numba naetidaa mata tanikama daenenawa
Paeduru kote thurulu wela gomman yaame
Holman gena katha kiyaddi
Mage aege daewati gena asa unnu male
Numba naetidaa mata tanikama daenenawa
මා වවුලන් ගී පද
මා වවුලන් රෑ පුරාම රංචු ගැසිලා
මී ගස් යට මී වැහි වැහැලා
බාලේ මෙන් පාන්දරින් ඇහිදින්නට යන්නට බෑ
මට තනියක් දැනෙනවා
දරටගිහින් කුරුදු කැලේ මග වැරදීලා
පං එන තුරු හඩා වැටෙද්දී
නුඹට දැනුණු පාළුව දුක මෙදා මටත් මළේ
නුඹ නැතිදා මට තනිකම දැනෙනවා
පැදුරු කොටේ තුරුළු වෙලා ගොම්මන් යාමේ
හොල්මන් ගැන කතා කියද්දී
මගේ ඇගේ දැවටී ගෙන අසා උන්නු මළේ
නුඹ නැතිදා මට තනිකම දැනෙනවා
Performances of Ma Wawulan
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Wawulan” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶Coverමා වවුලන් රෑ පුරාම - Ma Wawulan Re Purama ( Pandith Amaradewa )මින්දද හී සර
▶Cover"Ma Wawulan Re Purama" Song By Pandith AmaradevaPavithra Somadasa
▶Coverඅනුහස් (Anuhas) & අවන්ත (Avantha) - මා වවුලන් (Ma Wawulan)sophie bennet
▶Coverma waulan raapuramakaru
▶CoverWD Amaradeva ~ Ma Wawulan මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා මී ගස් යට මී වැහි වහැලා..DinuraCreations
▶CoverMa Wawulan Re Purama | මා වවුලන් රෑ පුරාම | Kingsley Peiris | කිංස්ලි පීරිස් || Ma Nowana MamaCeylon Classics
▶CoverMa Wawulan Re Purama (මා වවුලන්) | W D Amaradewaඅරුත්බර ගී
▶CoverMa waulan re purama Ai remix | මා වව්ලන් රෑ පුරාම Ai remix (sri lanka viral trending Ai song)D&S remix
▶CoverTabla Lessons 36 | මා වවුලන් රෑ පුරාම | ma wawulan repurama | Tabla.supunilSupunil Patabadige
▶CoverMa wawulan ra purama song( මා වවුලන් රෑ පුරාම )W.D. AMARADEWAදසුN
▶CoverAmaradeva - Ma Wavulan - මා වවුලන්Classic Songs
▶CoverMa Wawulan Re Purama (මා වවුලන්)-W.D. Amaradewasinhala gee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Wawulan LyricsMa Wawulan Lyrics Englishමා වවුලන්මා වවුලන් ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsRohana Weerasinghe ComposerKularathna Ariyawansa Lyricist

