Kale Gahaka Mal Lyrics
by Amaradeva
“Kale gahaka mal pipila suwada galanawa” (කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා), Kale Gahaka Mal (කැලේ ගහක මල්) lyrics: a Sinhala love song sung by Amaradeva, with words by Mahagamasekara and music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is කැලේ ගහක මල් ගී පද.
| SONG | Kale Gahaka Mal |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Mahagamasekara |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 25 |
| UPDATED |
Kale Gahaka Mal Lyrics Singlish
Kale gahaka mal pipila suwada galanawa
Hade lagum gath bambarun ronata vadinawa
Renu thala mal nothala un pani bonawa
Mage desa mata nokiya karadara denawa
Kale gahaka mal pipila suwada galanawa
Hade lagum gath bambarun ronata vadinawa
Gala helena andura medin nuwan pipenawa
Male mahima e athare mata hamuwenawa
Sada sathuta sihina lowe kirulu daranawa
Kale gahaka mal pipila suwada galanawa
Hade lagum gath bambarun ronata vadinawa
Ma thani wu witadi pamani e mala dakinne
Hiru sandu mehi vith mokatada karadara denne
Andura samaga mohotak mata innata denne
Kale gahaka mal pipila suwada galanawa
Hade lagum gath bambarun ronata vadinawa
Renu thala mal nothala un pani bonawa
Mage desa mata nokiya karadara denawaකැලේ ගහක මල් ගී පද
කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා
හදේ ලැගුම් ගත් බඹරුන් රොණට වඩිනවා
රේණු තලා මල් නොතලා උන් පැණි බොනවා
මගේ දෑස මට නොකියා කරදර දෙනවා
කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා
හදේ ලැගුම් ගත් බඹරුන් රොණට වඩිනවා
ගලා හැලෙන අඳුර මැදින් නුවන් පිපෙනවා
මලේ මහිම ඒ අතරේ මට හමුවෙනවා
සදා සතුට සිහින ලොවේ කිරුළු දරනවා
කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා
හදේ ලැගුම් ගත් බඹරුන් රොණට වඩිනවා
මා තනි වූ විටදි පමණි එ මල දකින්නේ
හිරු සඳු මෙහි විත් මොකටද කරදර දෙන්නේ
අඳුර සමඟ මොහොතක් මට ඉන්නට දෙන්නේ
කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා
හදේ ලැගුම් ගත් බඹරුන් රොණට වඩිනවා
රේණු තලා මල් නොතලා උන් පැණි බොනවා
මගේ දෑස මට නොකියා කරදර දෙනවා
Performances of Kale Gahaka Mal
Cover versions, live performances, and reality-show contestant performances of “Kale Gahaka Mal” on YouTube.
Cover Versions · 12
▶Coverකැලේ ගහක මල් පිපිලා ගීතයේ අරුත | Kale Gahaka Mal Pipila Song Meaning | W.D Amaradewa SongRandunu Yasaranga
▶CoverAmaradeva/Madawala S Rathnayake/Original/ kale gahaka Mal pipila / කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවාLK Hettiarachchi
▶CoverKale Gahaka Mal Pipila / කැලේ ගහක මල් පිපිලා / AI versionloveformusic
▶CoverKele Gahaka Mal Pipila - කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවාSL Teens
▶CoverAmaradeva - Kele Gahaka Mal - කැලේ ගහක මල්Classic Songs
▶CoverKale Gahaka Mal Pipila (කැලේ ගහක මල් පිපිලා) | Senaka Bandara | Derana 60 Plus Season 07 | Top 40Derana 60 Plus
▶CoverKale Gahaka Mal Pipila /Amaradeva , Madawala Rathnayake -කැලේ ගහක මල් පිපිලා(දෙවනුව පටි ගත කිරීමකි)LK Hettiarachchi
▶Coverkalegahaka mal | sinhala song | amaradewa sinhala song | Srilanka sinhala song | 2021| sihina fmSihina fm
▶CoverKele Gahaka Mal Pipila / කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා....../ W D Amaradewamilinda kulathilaka
▶CoverKale Gahaka Mal Pipila suwada galanawa - Amaradeva - කැලේ ගහක මල් පිපිලාLK Hettiarachchi
▶Coverකැලේ ගහක මල් පිපිලා....cover song by multi talaMuLTi TalA
▶CoverKale gahaka mal pipila/ කැලේ ගහක මල් පිපිලා/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kale Gahaka Mal LyricsKale Gahaka Mal Lyrics Englishකැලේ ගහක මල්කැලේ ගහක මල් ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerMahagamasekara Lyricist