Bodhiyen Wata Lyrics by Amaradeva
Bodhiyen Wata (බෝධියෙන් වට) is a Sinhala song sung by Amaradeva. The music is composed by Amaradewa W D. This page presents the Bodhiyen Wata lyrics in Sinhala script (බෝධියෙන් වට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bodhiyen Wata |
|---|---|
| SINGER | Amaradeva |
| COMPOSER | Amaradewa W D |
| VIEWS | 21 |
| UPDATED |
Bodhiyen Wata Lyrics
Yassamoole nisinnova sabbari vijayan aka
Pattho sabbam yudan satta
Vandadetan bodhi padapam
Bodhiyen vata bo patak se
Sumudu vali maluway
Vatira innata varam mata kohido
Dumidu hevane sihil pavane
Nivi senehi randi innem
Bodhiyen vata bo patak se
Salena bo pat sanin mumunana
Miyuru buduguna sarin senehi
Dumidu hevane sihil pavane
Nivi senehi randi innem
Bodhiyen vata bo patak se....
Ladalu bo pat tema vaehena
Ridi van sanda diyen naehavi
Dumidu hevane sihil pavane
Nivi senehi randi innem
Bodhiyen vata bo patak se....බෝධියෙන් වට ගී පද
යස්සමූලේ නිසින්නෝවා සබ්බාරි විජයන් අකා
පත්තෝ සබ්බං යුදන් සත්තා
වන්දදේතං බෝධි පාදපං
බෝධියෙන් වට බෝ පතක් සේ
සුමුදු වැලි මළුවේ
වැතිර ඉන්නට වරම් මට කොහිදෝ
දුමිදු හෙවනේ සිහිල් පවනේ
නිවී සැනැහී රැඳී ඉන්නෙම්
බෝධියෙන් වට බෝ පතක් සේ
සැළෙන බෝ පත් සැණින් මුමුණන
මියුරු බුදුගුණ සරින් සැනැහී
දුමිදු හෙවනේ සිහිල් පවනේ
නිවී සැනහී රැඳී ඉන්නෙම්
බෝධියෙන් වට බෝ පතක් සේ....
ළදළු බෝ පත් තෙමා වෑහෙන
රිදී වන් සඳ දියෙන් නැහැවී
දුමිදු හෙවනේ සිහිල් පවනේ
නිවී සැනැහී රැඳී ඉන්නෙම්
බෝධියෙන් වට බෝ පතක් සේ....Performances of Bodhiyen Wata
Cover versions, live performances, and reality-show contestant performances of “Bodhiyen Wata” on YouTube.
Cover Versions · 12
▶Coverබෝධියෙන් වට බෝ පතක් සේ... | ළමා බොදු බැති ගී සරණිය | Bakthi GeethaShraddha TV
▶Coverබෝධියෙන් වට බෝ පතක් සේ.. | Bodiyen Wata Bo Pathak SeShraddha TV
▶Coverබෝධියෙන් වට බෝ පතක් සේ || Bodiyen Wata Bo Pathak Se || W.D. Amaradewa || BK MUSICBK Music🎵
▶Coverබෝධියෙන් වට බෝ පතක් සේ | Bodhiyen Wata Bopathak Se | Asith Athapaththu | Cover Ai Re - MasteredShraddha Music
▶CoverBodhiyen Wata Bo Pathak Se - Suneera Sumanga - බෝධියෙන් වට බෝ පතක් සේ - සුනීර සුමංග - W.D. AmaradewaKalathirtha කාලතීර්ථ
▶CoverAsith Atapattu | Bodiyen Wata Bo Pathak Se (බෝධියෙන් වට බෝ පතක් සේ) | Cover VersionAsith Atapattu - official
▶CoverBodhiyen wata bo pathak se - WD AmaradewaMixtapes HD
▶CoverWD Amaradeva, Sinhala Buddhist Songs Bodhiyen Wata Bo Pathak Se YouTube2Jagath Srinanda
▶Coverබෝධියෙන් වට බෝපතක් සේ | Bodhiyen Wata Bopathak Se - Cover Song by Yenuli NehansaYENULI NEHANSA
▶CoverBodiyen Wata Bo Patak (බෝධියෙන් වට බෝ පතක් සේ ) W D Amaradeva | Budu Guna Gee (බුදුගුණ ගී)Sadith D
▶Coverබෝධියෙන් වට බෝ පතක් සේ | Rashmitha Thalakotunna | Bodiyen wata bo pathak se| Pandit W.D. AmaradevaRashmitha Thalakotunna
▶Coverබෝධියෙන් වට බෝ පතක් සේ | Bodhiyen Wata Bo Pathak Se - W.D. AmardewaSinhala Old Hits
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bodhiyen Wata LyricsBodhiyen Wata Lyrics Englishබෝධියෙන් වටබෝධියෙන් වට ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D Composer