Chando Ma Bilinde Lyrics by Amaradeva
Chando Ma Bilinde (චන්දෝ මා බිලිඳේ) is a Sinhala song sung by Amaradeva. The lyrics were written by Rathna Sri Wijesinghe. This page presents the Chando Ma Bilinde lyrics in Sinhala script (චන්දෝ මා බිලිඳේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Chando Ma Bilinde |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Rathna Sri Wijesinghe |
| VIEWS | 48 |
| UPDATED |
Chando Ma Bilinde Lyrics
Chando ma bilinde numba naden
Kimdo kumalata nirindu daavun
Patara balati siri kunda vidarana
Vitara balati siridhara panchapaalana
Baloli loli loli lolla bilinde
Naden dan enu baa......
Dan gevidun mata dun garu rupa
Chandana kunkumayen sedi rupa
Rangira'gin paayayi mulu deepa
Manmada bandalu sundara rupa.....
Chando ma bilinde numba naden
Kimdo kumalata nirindu daavun.....
Thana thana athu diga sonda dalu kanna
Ingi bingi karamin bema natawanna
Vata siti petavun langa kadawanna
Onna bilindu rilavun pena yanna.....
Chando ma bilinde numba naden
Kimdo kumalata nirindu daavun....
Awara venna pera gasata naginna
Uda venna palamuva hadalanna
Sada petavu vata saara kanna
Onna bilindu savulindu hadalanna.....
[Chando ma bilinde numba naden
Kimdo kumalata nirindu daavun ] ...චන්දෝ මා බිලිඳේ ගී පද
චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්
කිම්දෝ කුමලත නිරිඳුට දාවුන්
පතර බළැති සිරි කුන්ද විදාරණ
විතර බළැති සිරිධර පංචපාලන
බාලොලි ලොලි ලොලි ලොල්ල බිලින්ඳේ
නාඬන් දැන් එනු බෑ......
දැන් ගෙවිඳුන් මට දුන් ගරු රූපා
චන්දන කුංකුමයෙන් සැදි රූපා
රන්ගිර'ගින් පායයි මුළු දීපා
මන්මද බැන්ඳලු සුන්දර රූපා.....
චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්
කිම්දෝ කුමලත නිරිඳුට දාවුන්.....
තැන තැන අතු දිග සොඳ දළු කන්නා
ඉඟි බිඟි කරමින් බැම නටවන්නා
වට සිටි පැටවුන් ලඟ කැඳවන්නා
ඔන්න බිලිඳු රිලවුන් පැන යන්නා.....
චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්
කිම්දෝ කුමලත නිරිඳුට දාවුන්....
අවර වෙන්න පෙර ගසට නගින්නා
උදා වෙන්න පළමුව හඬලන්නා
සදා පැටවු වට සාරා කන්නා
ඔන්න බිලිඳු සැවුලිඳු හඬලන්නා.....
[චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්
කිම්දෝ කුමලත නිරිඳුට දාවුන් ] ...//Performances of Chando Ma Bilinde
Cover versions, live performances, and reality-show contestant performances of “Chando Ma Bilinde” on YouTube.
Cover Versions · 12
▶CoverChando Ma Bilinde | චන්දෝ මා බිළිඳේ | Cover | LakminiLakmini Udawatta
▶CoverChando Ma Bilinde Numba Nadan_Subani AmaradevaMeththa Metta
▶CoverCHANDO MA BILINDE -Pandith Amaradeva HD (((STEREO)))Dillina Herath
▶CoverCHANDO MA BILINDE Pandith AmaradevakanishkaTheEmperor
▶CoverChando Ma Bilinde | චන්දෝ මා බිළිඳේ | Cover | LakminiLakmini Udawatta
▶Coverචන්දෝ මා බිලිඳේ - ඩබ්ලියු.ඩී. අමරදේව සහ සුභානි අමරදේව Chando Ma BilindeChiran Windsor
▶Coverචන්දෝ මා බිලිඳේ I Tribute to Legends Show I Houston, USA I Suneera Sumanga I Upuli UdugamasooriyaUpuli Udugamasooriya
▶Cover¶ චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන් _ අමරදේව / සමිතා l Chando Ma Bilinde _ Amaradeva / SamithaLalith's Music Chamber
▶CoverChando ma bilide nuba nadan /Amaradeva, චන්දෝ මා බිළිදේ නුබ නාඩන්LK Hettiarachchi
▶CoverChando Ma Bilinde ( චන්දෝ මා බිලිඳේ ) Cover by Thanuja Kumari & Priyanga Weerasinghe | AR StudiosNO PODIUM
▶CoverChando Ma Bilinde with Subhani Amaradewa Reoplaced: https://www.youtube.com/watch?v=8qlrfq5kdv4Chiran Windsor
▶Coverchando ma bilinde numba nadan(චන්දෝ මා බිලිඳේ බිළිදේ නුඹ නාඩන්)Gee Mihira
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Chando Ma Bilinde LyricsChando Ma Bilinde Lyrics Englishචන්දෝ මා බිලිඳේචන්දෝ මා බිලිඳේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsRathna Sri Wijesinghe Lyricist