Ran Wan Ketha Lyrics by Amaradeva
Ran Wan Ketha (රන් වන් කෙත) is a Sinhala song sung by Amaradeva. The lyrics were written by Dolton Alwis, and the music is composed by Amaradewa W D. This page presents the Ran Wan Ketha lyrics in Sinhala script (රන් වන් කෙත ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ran Wan Ketha |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Dolton Alwis |
| COMPOSER | Amaradewa W D |
| VIEWS | 9 |
| UPDATED |
Ran Wan Ketha Lyrics
Ran van ketha nelana liye..
Ran gomara peladi liye...
Rane ruwata ran - goyama lelenne
Pine mahima ran - uwana dilenne
Ine sela ran - chamara wenne
Ane laduni ayi pitu pa yanne
Chandana mal nil warale gawasa - benda mahima obata neda
Benda mahima obata neda
Anjana dun ran tilake - anda mahima obata neda
Anda mahima obata neda
Male mukulu bala - bambari du danne
Sade mukulu peti - kumudu dakinne
Wathe kalma ma - nethu benda ganne
Sithe alma netha - oba hera yanne
රන් වන් කෙත ගී පද
රන් වන් කෙත නෙළන ලියේ..
රන් ගෝමර පැළදි ළියේ...
රනේ රුවට රන් - ගොයම ලෙළෙන්නේ
පිනේ මහිම රන් - උවන දිළෙන්නේ
ඉණේ සේල රන් - චාමර වැන්නේ
අනේ ළදුනි ඇයි පිටුපා යන්නේ
චන්දන මල් නිල් වරළේ ගවසා - බැන්ද මහිම ඔබට නේද
බැන්ද මහිම ඔබට නේද
අංජන දුන් රන් තිලකේ - ඇන්ද මහිම ඔබට නේද
ඇන්ද මහිම ඔබට නේද
මලේ මුකුළු බල - බඹරිදු දන්නේ
සදේ මුකුළු පෙති - කුමුදු දකින්නේ
වතේ කැල්ම මා - නෙතු බැඳ ගන්නේ
සිතේ ඇල්ම නෙත - ඔබ හැර යන්නේ
Performances of Ran Wan Ketha
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Wan Ketha” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Wan Ketha LyricsRan Wan Ketha Lyrics Englishරන් වන් කෙතරන් වන් කෙත ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerDolton Alwis Lyricist
